සොයු. මනතුංග - UPDATE

මනතුංග සහොදරයාගෙ ක්‍රියාකාරකම් වලට මේ විඩියෝ එකත් එකතු කරන්න.




ඔන්න මධ්‍යම ප්‍රතිපදාවත් ඉදිරිපත් කරල තියෙන්නෙ ඉස්ලාමයයි හරිද !
 

nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
පිටියෙ_අප්පු;7087831 said:
ඔන්න මධ්‍යම ප්‍රතිපදාවත් ඉදිරිපත් කරල තියෙන්නෙ ඉස්ලාමයයි හරිද !
:lol::lol::lol:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
පිටියෙ_අප්පු;7087831 said:
ඔන්න මධ්‍යම ප්‍රතිපදාවත් ඉදිරිපත් කරල තියෙන්නෙ ඉස්ලාමයයි හරිද !
Pathetic :eek:
 

zues

Banned
Aug 27, 2009
377
23
0
Assalamu Alykum..

I creat this thread specialy for purpose of updating Br. මනතුංග activities...

I hope fellow muslim brothers / sisters will also contribute to maintain this thread up to date thread for further Dawa'h purpose.





කව්ද මේ පොඩි මොලේ ගොබ්බ සේන.මේවට දහම් පාසල් යන පොඩි එවුනුත් උත්තර දෙයි .මහලොකුවට දානකොට හිතුව පොරක් කියල බලනකට නිකම්ම නිකම් විහිලු කාරයෙක්නෙ. :D
 

zues

Banned
Aug 27, 2009
377
23
0
එන්න එන්න එන්න ඇදන් නාන්න එන්න, හතරවටින් එන්න මනතුංග නානව බලන්න එන්න :P:P
 

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
Assalamu Alykum..

I creat this thread specialy for purpose of updating Br. මනතුංග activities...

I hope fellow muslim brothers / sisters will also contribute to maintain this thread up to date thread for further Dawa'h purpose.





ගොනා මසින් වැඩෙයි. ලෙයින් වැඩෙයි. එහෙත් නුවණින් නොවැඩේ.
මෝඩයාද එබදුය. ඔහුගේ මස් ලේ වැඩෙන නමුදු නුවණ වැඩෙන්නේ නැත.


 
Last edited:
  • Like
Reactions: Rana Rala

suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    Assalamu Alykum..

    I creat this thread specialy for purpose of updating Br. මනතුංග activities...

    I hope fellow muslim brothers / sisters will also contribute to maintain this thread up to date thread for further Dawa'h purpose.



    napunsaka sailani aathi awilla wagei thamange aagama wihiluwata lak karaganna....:lol:...oh!..kotuwath rathu karagena neda??:shocked:..eii mey most peaceful islam aagame godak ayage kotuwa rathu????..:rolleyes:....ee ithin islam aagame honda wadi kamata wenna oone.....

    mey maanathunga kiyana eka sinhala ekek muslim aagamata harila kiyala kiyanne kohomada,,uu kathaa karanne hariyata amu patta hambayek wegei ne.......ethanama boruwane karala thiyenne......video eketh muu rata bailayakne gahala thiyenne..:rofl:...he doesn't know what he's asking...:baffled:......muslim ewun gana aththatama dukai......
     
    Last edited:
    • Like
    Reactions: Rana Rala

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    aththatama mey muslim aagame minissu tharam mooda minissu tikak thawath naha.....un hithaagena inne un thamai athi pirisidu kiyala......puluwan tharam lamai hadala hadala population eka wadi karagena eeta passe hari ihalin kaagahanawa "islam is the world's fastest growing religion" kiyala......ee wagena thamai ithin unge anik wadath.....thamange aagama paththakin thiyaagena mun anik aagam gana kathaa karanndai ee wala waradi hoyannai yanawa......ane mehemath mooda jaathiyak......
     
    Published by Anver on 31 Mar 2010

    හූනියම් කිරීම ගැන ඉස්ලාමීය මතය


    හූනියම් කිරීම ගැන ඉස්ලාමීය මතය
    අද බොහෝ දෙනෙක් තවකෙනෙකුට යම්කිසි විපතක් කිරීමේ අභිලාශයෙන් යන්ත්‍ර මන්ත්‍ර කරුවන් වෙත ගොස් හුනියම් කරති. තමන් විසින් මෙය කරන්නේ තමන්ට කළ අසාධාරණ දෙයකට පලිගැනීමට යැයි සමහරු සාධාරණීකරණය කිරීමටද වෙහෙසෙති. ඉස්ලාමය මේ කුමණ තත්වයකදී වුවද හුනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තහනම් කර ඇත.

    Continue Reading »
     
    Published by Anver on 14 Jun 2010
    මුස්ලිම් කාන්තා වස්ත්‍රය

    මුස්ලිම් කාන්තා වස්ත්‍රය
    අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය. Continue Reading »

    Published by Anver on 07 Jun 2010
    මොහොමඩ් අකීල් ප්‍රනාන්දුගේ පුනරාගමනය

    මෙම ලිපිය මෑතකදී ඉස්ලාමයට සපැමිණි සහෝදරයෙකු විසින් ලියන ලද්දකි. මා මෙම ලිපියට මොහොමඩ් අකීල්ගේ පුනරාගමනය යන මාතෘකාව යෙදීමට හේතු වූයේ ඉස්ලාමයට අනුව අප විශ්වාස කරන්නේ ලොව ඉපදෙන සෑම දරුවෙකුම ඉපදෙනු ලබන්නේ මුස්ලිම් (දෙවිදුන් වන අල්ලාහ්ට අවනත) ලෙසයි. ඔවුන් වැඩෙන විට ඔවුන්ගේ දෙමව්පියන්ගේ දහම් වෙත නිරායාසයෙන් සංක්‍රමනය වෙති. මේ නිසා අප ඉස්ලාමයට සපැමිණෙන අයව හදුන්වන්නේ හැරුණාවුවන් (converts) ලෙස නොව පුනරාගමිකයන් (reverts) ලෙසයි. Continue Reading »

    Published by Anver on 30 May 2010
    ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්

    ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්
    ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට 2010 මාර්තු 28 වන දින ප්‍රකාශ කළ පාකිස්තානයේ බිහි වූ දක්ෂතම හා වාර්තාගත පිතිකරුවකු වන මොහමඩ් යූසුෆ් ඉස්ලාම් දහම වැලඳ ගත් එරට ජන සමාජයේ ප්‍රමුඛ පුද්ගලයෙකි. ඔහුගේ ජීවිත කතාව පැල්පතේ සිට මාලිගය දක්වා දිවෙන එකකි. Continue Reading »