If Akon is banned, Triumph should be banned too

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    harak wada nawattapan
    dan oya pictures daala mokadka oppu karanna yanne
    ubala occhchara harakda
    tiakk hithapan aagama darmaya gana
    uba mona aagamey unath mata nam aulak naha oya uba karana wada walin peneny ube thiyena ola mottala kama
    oya deawal walata ubalata oona prasiddiyak dennada
    harakek wage wada karanna epa :angry::angry:

    Yako Mamath Pennela Dunne Sakki Ethuwa Bududahamata wana winasaya thamai minissu mewa dakinna ona ara akon karayage eka ubala dekka nisa neda uwa ena eka neweththuwe ithn mewa genath awadanaya yomu karapan
    mama buddahagame kollo ape pawule hemoma buddahagame eke prashnayak ne banz
    wena weredda pennala dunna witharai
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Yako Mama Pictures demme Bududahamata wena Winaseya Pennala Denna Poddak Ubalath balapan Oya thiyenne Buddha Bar Eka London ,austrelia,Dubai,NewYork,LosAngalees Wala Thiyenne Ekai Yako mama Kiwwe Wena Ratawala Un Buddahagamata karana niga uba eka hariyata therun m gaththe nene

    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???

    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..

    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....

    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....

    වැරද්ද වැරද්දමයි......
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Yako Mamath Pennela Dunne Sakki Ethuwa Bududahamata wana winasaya thamai minissu mewa dakinna ona ara akon karayage eka ubala dekka nisa neda uwa ena eka neweththuwe ithn mewa genath awadanaya yomu karapan
    mama buddahagame kollo ape pawule hemoma buddahagame eke prashnayak ne banz
    wena weredda pennala dunna witharai

    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???

    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..

    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....

    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....

    වැරද්ද වැරද්දමයි......
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Yako Mamath Pennela Dunne Sakki Ethuwa Bududahamata wana winasaya thamai minissu mewa dakinna ona ara akon karayage eka ubala dekka nisa neda uwa ena eka neweththuwe ithn mewa genath awadanaya yomu karapan
    mama buddahagame kollo ape pawule hemoma buddahagame eke prashnayak ne banz
    wena weredda pennala dunna witharai

    machan ooka
    uba damme aa chethanawenam aaka hodai
    aath macahn oya wage dewal apita nawtnna baha ney
    danuwath una kiyala api monawa karannada
    akonwa nawattanna puluawn une uu meheta enna giya nisa
    uu oya wage videos thawa karath apita kata puka wahagena enna wenawa
    :(:(:(
     
    • Like
    Reactions: surabada

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    yako eka paarak kiuwa neda lokey wena haam deyma
    apita nawattanna baha kiyala
    dan oya uba pictures daala oya dewal walata anubala denawa aawagema prasiddiya laba denawa

    ane ban ehema newei mama kisima anubalayak denne ne
    eth ape un mewa denaganna ona me kalakanniyo karana ketha weda one nam mewa boruda kiyala e ratawala inna ungen ahapan mama dubai wala aus wala dekala thiyena nisai kiwwe
    kumak ho waradak una nam samawenna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???
    Machan Oka Balanna Ticket Gaththe Ne Free Lebuna Nisai Yanna Giye
    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..
    Mama Bawudda Kollek ban wena agam wala Mama Ninda Karala Ne
    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....
    Ona Agamaka Kiyanne wenath Agam walata garu Karanna kiyala
    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....
    U Karapu wede Hari Kiyala Mama Kiyanne ne Budu Pilimayakata Wal Geniyek Puka Pennan Inna Eka Kohomada Ban Hoda wenne Oya Video Ekata Kalin Samahara FILM wala pawa oita eha giya dewal dala thibuna
    ewa wal ballange wal weda banz

    වැරද්ද වැරද්දමයි......
    :yes::yes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    Originally Posted by surabada View Post
    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???
    Machan Oka Balanna Ticket Gaththe Ne Free Lebuna Nisai Yanna Giye

    මම කිව්වේ නෑනේ සල්ලී දීලා ගත්තා කියලා මම කිව්වේ ආතල් එක නැති උනා කියලනේ.....

    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..
    Mama Bawudda Kollek ban wena agam wala Mama Ninda Karala Ne

    උබ වෙන ආගම් වලට නින්දා කරන්නේ නැහැ කරන්නේ බුද්ධාගමට විතරයි.....
    නින්දා කරපු එවුන්ට කඩේ යෑමත් නින්දාවක්

    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....
    Ona Agamaka Kiyanne wenath Agam walata garu Karanna kiyala
    අහලා තිබුනට මදි පිළිපදින්නත් ඕනි.....

    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....
    U Karapu wede Hari Kiyala Mama Kiyanne ne Budu Pilimayakata Wal Geniyek Puka Pennan Inna Eka Kohomada Ban Hoda wenne Oya Video Ekata Kalin Samahara FILM wala pawa oita eha giya dewal dala thibuna
    ewa wal ballange wal weda banz

    උබ කියන්නේ එකොන් නොදැනුවත්ව උනා කියලද?????

    හරියට උගුරට හොරා බෙහෙත් කෑවා කිව්වා වගේ නේ.....

    පිළිමේ ගෙනත් තිබ්බේත් අර ගෑනුද?????

    වැරද්ද වැරද්දමයි...
    ...

    මේකට උත්තර නැද්ද????
     
    Last edited:

    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    ඒක තමා බන් කිව්වෙ අපිට අනිත් මිනිස්සු හදන්න බෑ කියලා.
    එක්කො ඒකත් තහනම් කරන්න ඕන(ප්‍රායෝගික මදි)
    එහෙමත් නැත්නම් වෙන එකක් අදින්න ඕන.
    එහෙමත් නැත්නම් ජොකා නැතුව හිටපන්:P
    hehe Triumph jokkuth thiyanwa da?? hehehe danan hitiye na ne appa.. hehe :P:P

    ya ya true.. but you know kochara ka gahuwath vadak naa... api methana nemei kothana ka gahuwath apita one de nemei ne wenne.. government ekata one de vitharai wenne.. boru vada appa
     
    ran123456

    Member
    Sep 27, 2007
    2,383
    9
    0
    Somewhere in da middle
    anith eka thamai dan akon ge waradda budhagamata insult karapu eka witarak nemie
    ney
    thawa hugak dewal thyienawa

    thawa ekak machan dan oya akon ge visa issue karey naha kiyala uba mehema daana eka waradi machan
    lokey wena dewal apita baah ney
    aaka nisa uda balagena kela gahanna epa

    machan oya seen eka wela tiyenne club ekaka .... club athule oita wada dewaluth wenawane ban ... anith eka oya kella eeta kalin natana videos tikath balapan ethakota oya kella genath ubata hita ganna puluwan wei .. :P