~Congratz Zuriel~

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*
CongratzZz Akkii!! :):):)
congratulations56.gif

 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
Godak sthuthi Ron Ayya.....hamadama wage mawa dirimath karanawata.
attatama ayya kiyala tiyena dewal hari,chooti ahinsaka adambarakamakuth danenawa.

uthsaha karanawa nitarama hoda dewal karanna. podi podi hith ridaweem nathiwama newei, ewa ithin hama kenektama widinna wena podu dewalne. a nisa ewath ekkama idiriyata yanna uthsaha karanawa.

sthuthi ayye


ඉතා විශ්වාශයෙන් හා කැපවීමෙන් ගොඩාරියක් හිත මිතුරන් පිරිවරාගෙන ආපු දිගු ගමනක ටිකක් නැවතිලා ආපසු හැරී බලන්න මේක තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව..

මොනවද මං මුලින්ම එනකොට කලේ...අද මොනවද මං කරන්නේ හා මං අද වෙනකොට මොනවද මගේ පරපුර වඩාත් යහපත් පරපුරක් කිරීම උදෙසා මා තුලින් ලබා දී ඇති දායකත්වය..


ඔන්න ඔය කරුණු ටික ගැන දැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබටම ඔබ ඉන්නා තැන ගැන සිතේ සියුම් නිරහංකාර ආඩම්බරයක් මතුකරගන්න බෙහෙවින්ම හැකි වෙනවාට කිසිම සැකයක් නෑ.. ඒ මා දකිනා ඔබේ ජයග්‍රාහී 4000 කඩඉම ගැන මගේ තක්සේරුව...


4000 කඩඉම කියන්නේ සංඛ්‍යාවක නාමික අගයක් පමනයි..ඒත් ඒ 4000 කඩඉම තුල සමාජයට දී ඇති ගුණාත්මක අගයයි මා මෙසේ පැසසුමට ලක් කරන්නේ..


නංගී ඔතනින් එහා තිබෙන මාවත කටුක වෙන්න පුලුවන්..ඒත් ජයග්‍රහනයෙන් විජයග්‍රහනයට පියවර මනිද්දී එවන් බාධක තඹයකට මායිම් නොකිරීමත් ඔබට හරි යයි සිතෙන මාවතේ ඉදිරියටම පිය නැගීමත් තමයි කල යුත්තේ....


ඔබට කිසිදා වැටෙන්නට නොව නැගෙන්නට හැකි අනාගතයකට මගේ සහෝදර සුබ පැතුම්....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
Tnq Saho
එල එල
my congratulations

tnx Sis
CongratzZz Akkii!! :):):)
congratulations56.gif


tnq poos;);)
congrats poos!

tnx bro, wish & rep +
Congratz +

hi ben,:rolleyes::rolleyes::rolleyes::rolleyes: muluth penne naane

tnx Saho
congratz SIS
tnq Malliya
:D Congratz Akke :D

congrats_4.gif

tnq sandun
tnx Rox
CoNgRATz sis
keep posting:D
tnx heshi
congratz sis