SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    නැසීගිය විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ ලස්සණ ගීත එකතුවක්. රසවිඳ බලන්න.

    http://www.mediafire.com/?itkmnnzoyi3

    ඔබලාගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලබාදීමට බලාපොරොත්තු වෙමි.
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    1.ජෝඩු ජෝඩුමයි එන්නේ අඩ අදුරේම නටන්නේ

    2.අහක බලන් ඉන්නේ නන්ගි ඇයි අපි කලුද



    ane kawru hari mata me sindu deka dennako........plz
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    1.ජෝඩු ජෝඩුමයි එන්නේ අඩ අදුරේම නටන්නේ

    2.අහක බලන් ඉන්නේ නන්ගි ඇයි අපි කලුද



    ane kawru hari mata me sindu deka dennako........plz

    progress.gif
    kawruwath nedda?http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7096652
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    1.ජෝඩු ජෝඩුමයි එන්නේ අඩ අදුරේම නටන්නේ

    2.අහක බලන් ඉන්නේ නන්ගි ඇයි අපි කලුද



    ane kawru hari mata me sindu deka dennako........plz


    kawruth nedda mata den taraha yannai yanne.... ane help....:(:(:(
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    කාලගවත් තියෙනවද දළදා මාලිගාවෙ හේවිසි හඩ. තියෙනව නම් දෙන්න. ලොකු උදව්වක්.
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Ran Mini Deraney-Chandrika Siriwardhane

    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි

    අලසකමින් කාලය ගතකරරමින් සිටින්නේනම්.... මේ අරුත්බර ගීතය අහල, ප්‍රබෝධමත්වන්නටයි - මේ ඇරයුම.....

    ගීතය: රන් මිණි දෙරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන
    Ran Mini Deraney-Chandrika Siriwardhane

    මෙතැනින් බාගන්න: http://www.sendspace.com/file/vdeksw

    ඉස්සර උදේට නිතරම ඇසුනු මේ දුලභ ගීය කොතරම්නම් මිහිරි වගේම අර්ථවත්දැයි කියල... ඔබගේ මතකය අවදිකරගෙන - අහලම බලන්නකෝ....

    ස්තූතියි
    LDS >> දෙසවනට - හිතට - හදවතට
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Request a song

    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි

    ඔබ කවුරුන් ළඟ හෝ මේ ගීතය තිබෙනවානම් මා හට ලබාදෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ල සිටිමි.

    ගීතය: තව දිනක් ගෙවුණා... (ඔහේ පාවෙන් ජීවිතේ)
    ගායනය: මාලිනී බුලත්සිoහල සහ ජානක වික්‍රමසිoහ


    ස්තූතියි
    >>LDS<<
     
    Status
    Not open for further replies.