ඵල ඇති රුකට ගල් ගැසීම.... insulting Buddhism

tarson

Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ahhhh .... me inne maarayage doowaru denna ...... megollo practice karanawa athi anagathe ena budunge dhyanaya bidinna ............. api shakthimath agamak mewage dewal walin salenne na ....... anith eka ape hithe thiyena dharmaya mewage dewal walin nathi wenne na .... anith ayage wage poth wala witharak liyapu neethi malawak nemene apita thiyenne ..... :) :) :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිටියෙ_අප්පු;7098365 said:

    දැන් කොහොමත් ඔය ඒක දේවවාදය බටහිර මිනිස්සුම පිළිනොගන්න තත්වයකටනෙ පත්වෙලා තියෙන්නේ. බටහිරින් ඔය ආගම් දැන් ප්‍රතික්ෂේප වේගෙන එන්නේ. ඉතිං ආගම් වල මූලධර්මවාදීන් දැන් හොදටම රත් වෙලා ඉන්නේ. එතකොට නටන නාඩගම් වලින් එකක් තමයි මේ. ඇතිවෙනකල් නටපු දෙන්. හති දාන්න ගත්තම තෙරුම් යයි අන්තිමට බෙරෙ පළුවකුත් නෑ තමයි කියලා.
    :D

    :yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ahhhh .... me inne maarayage doowaru denna ...... megollo practice karanawa athi anagathe ena budunge dhyanaya bidinna ............. api shakthimath agamak mewage dewal walin salenne na ....... anith eka ape hithe thiyena dharmaya mewage dewal walin nathi wenne na .... anith ayage wage poth wala witharak liyapu neethi malawak nemene apita thiyenne ..... :) :) :)

    ela ela mewa karala wattanna apiwa be.. api mewa nisa ekathu wena eka witharai wenne..... :rolleyes:

    ( eye okkomata + rep deela me 24 hrs wala godak rep dunna nisa denna belu... mama apita udaw karana comment dana seratama salakanawa ++.... api wenuwen api ne )
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපි අපේ රටේදි අපේ ආගමට අගෞරව වෙන කිසි දෙයක් නොකර ඉන්න ඕන.
    ඒක තමයි අපිට කරන්න පුලුවන් ලොකුම දේ

    අනිත් එක තමයි බුදුරජානන්වහන්සේ කියන්නේ මේ ලෝකෙ හිටපු බුද්ධිමත්ම මනුස්සයා.ඔය අයට ඒ තත්වයට අබියෝග කරන්න තියා අංශුමාත්‍රයකටවත් ලංවෙන්න බැරි නිසා තමයි ඔයවගේ හිවල් වැඩ කරන්නේ
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අපි අපේ රටේදි අපේ ආගමට අගෞරව වෙන කිසි දෙයක් නොකර ඉන්න ඕන.
    ඒක තමයි අපිට කරන්න පුලුවන් ලොකුම දේ

    අනිත් එක තමයි බුදුරජානන්වහන්සේ කියන්නේ මේ ලෝකෙ හිටපු බුද්ධිමත්ම මනුස්සයා.ඔය අයට ඒ තත්වයට අබියෝග කරන්න තියා අංශුමාත්‍රයකටවත් ලංවෙන්න බැරි නිසා තමයි ඔයවගේ හිවල් වැඩ කරන්නේ

    100% ක් හරි යාලුවා:)
     
    nelosnwick

    Member
    Mar 27, 2010
    33
    0
    0
    READ DHAMMA BOOKS OF
    Ven. Rerukane Chandawimala Thero to attain Nirvanaya at current life!!!!!!!!!!!!!
    Bavuddyage Athpotha
    Punyopadeshaya
    Sathipattana bhavana kramaya
    chathurarya sathya sin ver(four noble truths eng ver)
    sathalisakara maha vipassana bhavanava
    bodhi pakshika dhamma vistaraya
    and much more books to attain Nirvanaya at current life!!!!!!!
    you can buy the books from
    Vicks book Depot
    Maradana road
    Colombo 10
    . and other bookshops!!!!!
    to join facebook follow the link http://www.facebook.com/photo_search...6098735&ref=ts