yeah sahathika attha machan![]()
thanx machoaniwa macho... ( given + rep for selecting the correct stance)
.....mata rep denna belu
....but will give u for sure 
thanx macho.....mata rep denna belu
....but will give u for sure
![]()


KAWUDA MOOLA DARAMAWADI NAPUNSAKAYEK OYAGE REP ADU KARALA ....
POST EKE KIYANA DE OPPU KARALA...
ME WAGE CULT KARAYO DANNE EKA WITHARAINE.
GOOD POST BRO.
thanks macho... ( rep denna be spread karannalu.. aniwa ubawa mathaka thiyan indala denawa )
AWULAK NA MACHAN,KEEP UP GOOD WORK


පිටියෙ_අප්පු;7098365 said:
දැන් කොහොමත් ඔය ඒක දේවවාදය බටහිර මිනිස්සුම පිළිනොගන්න තත්වයකටනෙ පත්වෙලා තියෙන්නේ. බටහිරින් ඔය ආගම් දැන් ප්රතික්ෂේප වේගෙන එන්නේ. ඉතිං ආගම් වල මූලධර්මවාදීන් දැන් හොදටම රත් වෙලා ඉන්නේ. එතකොට නටන නාඩගම් වලින් එකක් තමයි මේ. ඇතිවෙනකල් නටපු දෙන්. හති දාන්න ගත්තම තෙරුම් යයි අන්තිමට බෙරෙ පළුවකුත් නෑ තමයි කියලා.![]()


ahhhh .... me inne maarayage doowaru denna ...... megollo practice karanawa athi anagathe ena budunge dhyanaya bidinna ............. api shakthimath agamak mewage dewal walin salenne na ....... anith eka ape hithe thiyena dharmaya mewage dewal walin nathi wenne na .... anith ayage wage poth wala witharak liyapu neethi malawak nemene apita thiyenne .....![]()
![]()
![]()

Awalam wada...
Nodooooma kin... Munta henamna gahanna ona..


අපි අපේ රටේදි අපේ ආගමට අගෞරව වෙන කිසි දෙයක් නොකර ඉන්න ඕන.
ඒක තමයි අපිට කරන්න පුලුවන් ලොකුම දේ
අනිත් එක තමයි බුදුරජානන්වහන්සේ කියන්නේ මේ ලෝකෙ හිටපු බුද්ධිමත්ම මනුස්සයා.ඔය අයට ඒ තත්වයට අබියෝග කරන්න තියා අංශුමාත්රයකටවත් ලංවෙන්න බැරි නිසා තමයි ඔයවගේ හිවල් වැඩ කරන්නේ
