මේ ඉන්නෙ ජනාධිපතිගෙ පුතෙක් උණත් එයාට යාළුවො ආශ්රය කරන්න තහනම් ද?? කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තහනම් ද?? මේ කිසිම ෆොටෝ එකක තියෙනවද මේ ඉන්න කෙල්ලොත් එක්ක බුදියගන්න දර්ශණයක්?? එහෙමනම් කොහොමද කියන්නෙ ජනාධිපතිතුමා ගෙ පුතා අනාචාරයේ හැසිරෙනවයි කියලා??
මේ වගේ ජනාධිපතිතුමාගෙ ෆොටෝ දාලා මඩ ගහන්න විපක්ෂයේ ආධාරකරුවන්ට පුළුවන් උණාට ආණ්ඩුපක්ෂයේ ආධාරකරුවන්ට ඒ චාන්ස් එක නෑ.. මොකද විපක්ෂ නායකතුමාට ළමයි නැති නිසා..
ටිකක් පිළිගන්න පුළුවන් විස්තරාත්මක ඡායාරූපයක් දැම්ම නම් මමත් පිළිගන්නවා ඒක ඇත්ත කියලා.. ඒත් මේ වගේ බබා පාට් එකක් දැක්කම මට නම් ඒක තවත් කොමිටල් එකක් විතරයි.. හොඳ උත්සාහයක්. නමුත් අසාර්ථකයි!!