Podi Maharajano ge wada

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මාරයිනෙ අංකල් ඔයා මේ කට්ටිය ගනිකාවො කියල ශුවර් පිට කියන්නෙ මේ එක කෙල්ලෙක් එක්ක හරි ඉදල තියෙනවද? :lol:

:lol::lol::lol: owned!
 

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Minihata hODANAM UBATA MOKADA BAN ......... Uba nikan baya wela thiyenne , kiyawanne me ube genith ekka hitya wagene ............ anunge magul hoyanne nethiwa thamnge wedak balagena hitapan do....... !!! me fotos wala thiyena ekama nemi eththa ,,,,,, :eek:

    Ehema kiyanna uba muge bappada????
    Pissuda yakoo!!!!!\
    Oka hena badu karaya!!!!!
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මේ ඉන්නෙ ජනාධිපතිගෙ පුතෙක් උණත් එයාට යාළුවො ආශ්‍රය කරන්න තහනම් ද?? කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තහනම් ද?? මේ කිසිම ෆොටෝ එකක තියෙනවද මේ ඉන්න කෙල්ලොත් එක්ක බුදියගන්න දර්ශණයක්?? එහෙමනම් කොහොමද කියන්නෙ ජනාධිපතිතුමා ගෙ පුතා අනාචාරයේ හැසිරෙනවයි කියලා??

    මේ වගේ ජනාධිපතිතුමාගෙ ෆොටෝ දාලා මඩ ගහන්න විපක්ෂයේ ආධාරකරුවන්ට පුළුවන් උණාට ආණ්ඩුපක්ෂයේ ආධාරකරුවන්ට ඒ චාන්ස් එක නෑ.. මොකද විපක්ෂ නායකතුමාට ළමයි නැති නිසා..

    ටිකක් පිළිගන්න පුළුවන් විස්තරාත්මක ඡායාරූපයක් දැම්ම නම් මමත් පිළිගන්නවා ඒක ඇත්ත කියලා.. ඒත් මේ වගේ බබා පාට් එකක් දැක්කම මට නම් ඒක තවත් කොමිටල් එකක් විතරයි.. හොඳ උත්සාහයක්. නමුත් අසාර්ථකයි!!
     

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0

    මේ වගේ ජනාධිපතිතුමාගෙ ෆොටෝ දාලා මඩ ගහන්න විපක්ෂයේ ආධාරකරුවන්ට පුළුවන් උණාට ආණ්ඩුපක්ෂයේ ආධාරකරුවන්ට ඒ චාන්ස් එක නෑ.. මොකද විපක්ෂ නායකතුමාට ළමයි නැති නිසා..

    :yes: මටත් ඕක හිතුණා.

    විපක්ෂයට ආධාර කරන අය මේ වගේ ෆොටෝ දාලා, දැකල, බැනල සතුටු වෙනවා. ආණ්ඩු පක්ෂයේ අයටත් එහෙම චාන්ස් එකක් ආවම එයාලත් එහෙමයි.
    හරියට මේ වගේ...
    සිරස බලන අය ඒක බලල ආණ්ඩුවට හිනා වෙනවා.ITN එක බලන අය ඒක බලලා විපක්ෂයට හිනා වෙනවා. හැබැයි සිරස බලන කෙනාට
    ITN එක බලන්න උණොත් එයාට මළ පනිනවා. ITN එක බලන කෙනාට සිරස බලන්න උණොත් එයාටත් මළ පනිනවා.
    පත්තරත් එහෙමනෙ.
    ඉතින් මේවගේ දේවල් දාලා, දැකල, බැනල සතුටු වෙන අය සතුටු වෙච්ච දෙන්.:)
     

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    ekama kella neda hama thanama uth ekka inne????:rolleyes::rolleyes:

    uge girl friend wenna athi...

    yako minissaunta paudgalika jeewithyak thiyenawa..kohomada uba ube GF ekka inna pictures tikak mehema me wage site ekaka damma nam..:P:P
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    uu hama photo ekema inne uge gaanith ekkane....:rolleyes::rolleyes::rolleyes: ithin apata mokatada??? eka unge kamaththa... anika ea photo wala waradak naa...:dull::dull: umba unath umbe gaanith ekka inne ohoma newey da??? :oo::oo:
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ai thota witharada kelloth 1ka inna puluwan.. yakoo anunge gu godawal hoyanne nathuwa hitapan.uth kollek. u maha rajage putha kiyala uta kelloth 1ka 4to ganna barida? tho wage pimpi modayek