ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

මෑතක පටන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් මගින් මස් මාලු අහාරයට ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වැලකීමේ ශික්ෂා පදයට පටහැනි බවට පළවු විවිධ මතිමතාන්තර හේතුවෙන්, එදිනෙදා පරිභෝජනය කරන්නා වූ වෙළඳ පොලෙන් මිලට ගත් මස් මාලු අහාරයට ගත් විට සැබවින්ම එම මස් මාලු අනුභව කිරීම නිසා ප්‍රාණඝාත අකුසලයට හසු වන්නේ ද? යන පැනය පිළිබද මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.

සරලව කීවොත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශය යනුවෙන් මාංශයන් වර්ග කළ හැකිය. මෙහිදී වක්‍රකාරව හෝ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ ත්‍රිකෝටි පාරිශද්ධ නොවන මාංශය අනුභවයෙන් පමණි. ත්‍රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
  1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
  2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
  3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ.
 
Last edited:
  • Like
Reactions: amilapriyankara.dsc

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo

Eluwa,

Hari. Hari. Oya lasthi wenne, oya mas kana eka sadharikaranaya karanna neda?

Oya kiyanne, Buduhamuduwoth kiyala thiyena nisa, kamu kiyala neda?

Thara wenna epa kiwwata. Oya mas kanne, Buduhamuduwo kiwwa nisa nevei, oyage kedarakama nisa, nedda? :P
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
සහෝදරයා.ඔය කතාව මමත් අහල තියෙනවා.ඒත් ගැටලුව තමයි ඔය වගෙ ශුද්ධ මාංශ ආහාරයට හොයා ගන්න පුලුවන් කමක් නැති එකයි.මස් මාළු ආහාරයට ගැනීමේ වාසි අවාසි දෙකම තියෙනවා විද්‍යාත්මකව.මම නම් හිතන්නෙ වාසි වැඩි කියලයි.කොහොම උනත් අපේ ආගමට අනුව නම් නිර්මාංශ වෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මස් මාළු කෑම නොකෑම තම තමන් හිතට එකඟව හිතලා තීරණය කළ යුතු දෙයක් ... නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොදයි ... ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වෙච්ච බොහෝ දෙනා මාංශ අනුභවයෙන් , මත් ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණු අය :rolleyes:
 
  • Like
Reactions: shammee

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
…… "දේවදත්තයෙනි, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම් (තමා උදෙසා මරණ ලද බව) නොදුටු, (තමා උදෙසා මරණ ලද බව) නොඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නොකළ මාළු මස් ය."

(චුල්ලවග්ග පාළි - සංඝභේද්ඛන්ධඛය)

එම නිසා අප මේ තුළින් තේරුම් ගත යුත්තේ ඔබ හෝ මා හෝ ගොඩනගන ලද ධර්ම විනයක් නැත. ශාසනයක් නැත. බුද්ධ ශාසනයක් ගොඩනගන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසිනි. ධර්මය දේශනා කරනු ලබන්නේ ත්, විනය පණවනු ලබන්නේ ත් උන්වහන්සේ විසිනි. එහි හිමිකරුවා උන්වහන්සේ මිස ඔබ හෝ මා හෝ නොවේ. අපි වනාහී උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙමු.

එනිසා අපට රුචි අරුචි දේවල් වාද වශයෙන් ගොඩනගා ගෙන උන්වහන්සේ වදාළ ධර්ම විනය අවලංගු කරන්නට අපට අයිතියක් ද නැත. හැකියාවක් ද නැත. ඒ බව තේරුම් ගෙන තමන් ගන්නා ආහාර, ආගම වශයෙන් පත් නොකර ගත මැනව.

බොහෝ කලක් මුළුල්ලේ බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් මං මුලාවී වාද විවාද නගාගන්න නිර්මාංශාහාර පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරුය මෙහි විස්තර වන්නේ. බොහෝ දෙනෙක් මෙවැනි ප්‍රශ්නයන්ට පිළිතුරු නොදෙන්නේ නින්දා අපහාස වලට බිය වීමෙන් ය. මිථ්‍යා දෘෂ්ඨික සමාජයේ ස්වභාවය එය යි.

නමුත් එයට පවා මුහුණ දෙන්නට හිත හදාගෙන බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාවෙන් ම ය මෙම මස් මාළු ප්‍රශ්න විසඳන ලද්දේ.

මේ තුළින් එකක් අවබෝධ කරගත හොත් ප්‍රමාණවත් ය. එනම් බුදුරජාණන් වහන්සේ ලොව පහල වී දහම් දෙසන්නේ සත්වයන්ට සංසාර දුකින් එතෙර වීමට අදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම සඳහා ම ය. එසේ නැතිව කෑම වට්ටෝරු ඉගැන්වීමට නොවේ.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' නම් කෘතියෙන්......

ඔබත් කියවන්න.... නිරවුල් වෙන්න..... නිර්මාංශ ප්‍රශ්නය
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
මස් මාළු ආහාරයට ගැනීමේ වාසි අවාසි දෙකම තියෙනවා විද්‍යාත්මකව.මම නම් හිතන්නෙ වාසි වැඩි කියලයි.කොහොම උනත් අපේ ආගමට අනුව නම් නිර්මාංශ වෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.

mas malu kana eke Vasi harima adui. Avasi godaaaai.
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
…… "දේවදත්තයෙනි, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම් (තමා උදෙසා මරණ ලද බව) නොදුටු, (තමා උදෙසා මරණ ලද බව) නොඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නොකළ මාළු මස් ය."

(චුල්ලවග්ග පාළි - සංඝභේද්ඛන්ධඛය)

එම නිසා අප මේ තුළින් තේරුම් ගත යුත්තේ ඔබ හෝ මා හෝ ගොඩනගන ලද ධර්ම විනයක් නැත. ශාසනයක් නැත. බුද්ධ ශාසනයක් ගොඩනගන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසිනි. ධර්මය දේශනා කරනු ලබන්නේ ත්, විනය පණවනු ලබන්නේ ත් උන්වහන්සේ විසිනි. එහි හිමිකරුවා උන්වහන්සේ මිස ඔබ හෝ මා හෝ නොවේ. අපි වනාහී උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙමු.

එනිසා අපට රුචි අරුචි දේවල් වාද වශයෙන් ගොඩනගා ගෙන උන්වහන්සේ වදාළ ධර්ම විනය අවලංගු කරන්නට අපට අයිතියක් ද නැත. හැකියාවක් ද නැත. ඒ බව තේරුම් ගෙන තමන් ගන්නා ආහාර, ආගම වශයෙන් පත් නොකර ගත මැනව.

බොහෝ කලක් මුළුල්ලේ බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් මං මුලාවී වාද විවාද නගාගන්න නිර්මාංශාහාර පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරුය මෙහි විස්තර වන්නේ. බොහෝ දෙනෙක් මෙවැනි ප්‍රශ්නයන්ට පිළිතුරු නොදෙන්නේ නින්දා අපහාස වලට බිය වීමෙන් ය. මිථ්‍යා දෘෂ්ඨික සමාජයේ ස්වභාවය එය යි.

නමුත් එයට පවා මුහුණ දෙන්නට හිත හදාගෙන බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාවෙන් ම ය මෙම මස් මාළු ප්‍රශ්න විසඳන ලද්දේ.

මේ තුළින් එකක් අවබෝධ කරගත හොත් ප්‍රමාණවත් ය. එනම් බුදුරජාණන් වහන්සේ ලොව පහල වී දහම් දෙසන්නේ සත්වයන්ට සංසාර දුකින් එතෙර වීමට අදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම සඳහා ම ය. එසේ නැතිව කෑම වට්ටෝරු ඉගැන්වීමට නොවේ.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' නම් කෘතියෙන්......

ඔබත් කියවන්න.... නිරවුල් වෙන්න..... නිර්මාංශ ප්‍රශ්නය

I do not eat meat and fish, not because of what the Buddha said, not because of what Ven. Kiribathgoda Gnanananda said, but because of what my conscience (hrdha sakshiya) tells me.
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
mas malu kana eke Vasi harima adui. Avasi godaaaai.
Advantages
1. A meat-eater not only takes in the animal cells and fats, etc. but also the waste products, e.g. chemical food stuff fed to the animals, drugs injected into the animal in the slaughter house, and the intoxicants, coloring and tenderizers sprayed on the dead animal by the market suppliers. By the way, hamburgers are made from Cow with the four D’s (Dead, Dying, Disabled, or Diseased) This is way so many children and young adults have died from eating hamburgers.

2. It is also suspected that meat-eaters are prime candidates for degenerative diseases, e.g. arthritis, gout, etc. Meat is one of the major sources of internal pollution. When an animal is slaughtered, uneliminated waste products remain in the tissue of the animal, which often give the meat its stimulating flavor. Uric acid and adrenaline, these toxins are secreted into the bloodstream and muscles of animals and get deposited. The fear and struggle to escape death stimulates the secretion of hormones like epinephrine, norepinephrine and steroids. No edible plant product has similar toxicity. The human body has to work 15 times more to get rid of that toxin, in spite of which some toxins remain and get accumulated in each and every cell.

3.A parasite, known for inducing miscarriage and causing blindness, jaundice and nervous disorders in newborn babies, was found in samples of animal meat from abattoirs and markets, particularly in third world countries. An article in the German Bunte magazine, entitled 'Karnka von Tiere' (Diseases from Animal) pointed out the diseases that arise from consumption of meat, apart from the reckless wastage of precious land and natural resources for livestock breeding.
The article also emphasized on the benefits of meatless diet, and the current trend towards vegetarianism by an increasing number of Germans and in other European countries, notably amongst the younger generation. As a result of overall concern for a healthy diet, meat consumption in the west is declining. According to the Vegetarian society in UK, 7% of the population in UK and US are complete vegetarians with the number constantly increasing.

4.To preserve fish and prawns and other crustaceans, boric acid is widely used by food manufacturers. It attacks the liver and the brain, causing fits and coma before the victim dies of liver damage. Fruits and vegetables, however heavily sprayed, don't grow hormones, antibiotics and other drugs common in meat products.

5.Pigs carry trichinosis bacteria that cling to the walls of the stomach and intestines, which can be fatal. Beef and pork are highly acid forming and release into the blood-stream toxic poisons and microbes. But the WBC in blood may not be sufficient to destroy these microbes and so the toxic reactions set in.

Disadvantages
1) Decreased protein - meat provides us with adequate store of protein which our body needs to use for activities related to the repair, growth and maintenance of cells in our body. Protein gives us energy and helps our body fight against infections. There are other foods that give us protein such as eggs, milk, spinach, soybean, fish, whole grains, rice, beans, corn, oats, nuts, peas and peanut butter.

2) Lack of food choices – some restaurants and grocery stores still do not offer a wide selection of vegetarian entrees to choose from. Also, when someone who is a vegetarian goes out to eat over at a friends house, there are not always vegetarian options available.

3) Difficulty when with a crowd – it’s just easier to fix a meal for everyone then to fix two different alternatives. One meal for everyone else in your family who eats meat and then another meatless meal just for you.

4) Decreased creatinine – creatinine, which comes from meat, helps our body build muscle mass, an essential function for every movement we make.

5) Decreased vitamins and minerals – strict vegans who do not partake in the use of any animal products of any kind, have to be more conscious of getting vitamins B12 vitamin, Iron and Calcium. Fortunately, these deficits can be made up for and supplements can be taken.

-

There are advanges and dis advantages too.Just think about those facts bro.
කවුරු කොහොම කිව්වත් මේ දේවල් තමන් ජීවත් වන රටාව, විශ්වාස සහ කළ හැකි කැපවීම මත තීරනය වෙනවා.ආගම කොහොම උනත් සතුන් ගැන අනුකම්පාවක් තියෙනවා නම් ඒක නවත්වන්න පුලුවන් කම තියෙන්න ඕන.කවුරු කොහොම සාධාරණීකරනය කරන්න හැදුවත් ගොඩක් වෙලවට ඔය දේවල් නවත්වන්න බැරි කෑදර කම නිසා තමයි.:D:Dකොහොම උනත් කැමති අයට ම්ස් මාළු කන්න පුලුවන්. අකමැති අයට නොකා ඉන්න පුලුවන්. ඒකට බුදු ද්හමේ නිදහස දීලා තියෙනවා. :)
 
Last edited:

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
.
කවුරු කොහොම කිව්වත් මේ දේවල් තමන් ජීවත් වන රටාව, විශ්වාස සහ කළ හැකි කැපවීම මත තීරනය වෙනවා.ආගම කොහොම උනත් සතුන් ගැන අනුකම්පාවක් තියෙනවා නම් ඒක නවත්වන්න පුලුවන් කම තියෙන්න ඕන.කවුරු කොහොම සාධාරණීකරනය කරන්න හැදුවත් ගොඩක් වෙලවට ඔය දේවල් නවත්වන්න බැරි කෑදර කම නිසා තමයි.:D:Dකොහොම උනත් කැමති අයට ම්ස් මාළු කන්න පුලුවන්. අකමැති අයට නොකා ඉන්න පුලුවන්. ඒකට බුදු ද්හමේ නිදහස දීලා තියෙනවා. :)

When we were small children, our mothers prepared meat and fish in a very 'tasty' way and fed us with them because they loved us so much. They wanted to make us healthy.

We still remember that taste.

That is one of the main reasons why we still stick to meat eating.
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
When we were small children, our mothers prepared meat and fish in a very 'tasty' way and fed us with them because they loved us so much. They wanted to make us healthy.

We still remember that taste.

That is one of the main reasons why we still stick to meat eating.
Yeah.There i no problem Its up to your Idea.
බුද්ධාගමට අනුව සිදුවන පාපයේ තරම අදාළ චේතනාව මත තීරනය වෙනවා.ඒ කියන්නෙ අලියෙක් සහ මදුරුවෙක් මැරීමේදී සිදුවන පාපයන් වෙනස්.චෙතනාව තමයි හැම දෙටම මුල් වෙන්නෙ.අම්ම කෙනෙක් දරුවෙක්ට කෑම හදල දෙන්නෙ දරුවා කෙරෙහි ඇති ආදරය නිසා,අදාල සත්වයා කෙරෙහි වෛරයෙන් නොවෙයි.එතකොට පාපයක් සිදු උනත් එහි බරපතල කම අඩුයි.දරුවාගෙ නොදන්නා කම නිසා ඔහුගෙන්ද වැරද්දක් සිදු නොවෙයි.:rolleyes:
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0

මෙන්න බළල්ලු ලවා කොස් ඇට බාවනව.:lol:
හරියට සිංහලවත් දන්නේ නැති මුස්ලිම් කාරයෙක් බුද්ධාගම ගැන
කතාකරන්න හදනව. දන්නැත්නම් තැනින් තැනින් කෑලි අහුලගෙන බොරුකියන්නෙ නැතුව හරියට බුද්ධාගම ඉගෙනගෙන කතාකරන්න කියන්න.:yes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මෙන්න බළල්ලු ලවා කොස් ඇට බාවනව.:lol:
හරියට සිංහලවත් දන්නේ නැති මුස්ලිම් කාරයෙක් බුද්ධාගම ගැන
කතාකරන්න හදනව. දන්නැත්නම් තැනින් තැනින් කෑලි අහුලගෙන බොරුකියන්නෙ නැතුව හරියට බුද්ධාගම ඉගෙනගෙන කතාකරන්න කියන්න.:yes:

අන්වර් ද සෙකන්ඩ්....
 
jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    පිටියෙ_අප්පු;7109943 said:
    මේ විඩියෝ එකෙ ඉන්න දෙන්න කිව්වොත් බලු මස් කන්න කියල, ඒකත් කොරපං සිරාජ් මලයො හොදේ !

    :lol::lol::lol::lol::lol: මම හිතුව සිරාජ් පොපා ඔය වීඩියෝ එක මෙතනට දායි කියල
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Eluwa,

    Hari. Hari. Oya lasthi wenne, oya mas kana eka sadharikaranaya karanna neda?

    Oya kiyanne, Buduhamuduwoth kiyala thiyena nisa, kamu kiyala neda?

    Thara wenna epa kiwwata. Oya mas kanne, Buduhamuduwo kiwwa nisa nevei, oyage kedarakama nisa, nedda? :P

    අපෝ නෑ..රස තෘෂ්ණාව නැති කරන්නෙ යම් යම් කෑම වර්ග වර්ජනය කිරීමෙන් නෙමේ..අනික මස් කන් නැති කෙනෙක්ට වුනත් වෙනින් කෑම වර්ග කෙරෙහි කෑදරකමක් ඇතිවෙනවානෙ...:rofl:
     
    Similar threads