ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:lol::lol::lol:මමත් ගගසාලිට වැඩිය හිත රිදෙන්න කතා කරන්න කැමති නෑ.
මෙතන තියෙන්නෙ මහ බොළඳ තර්කනේ?
මේකනං නියමයි
(ඌරාගෙ බොකු කනවනම් තමයි අසූචි කැවෙන්නේ:P එහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය :lol:
දුක හිතෙනවා වෙලාවකට නොදන්න කමට නේද කියලා ..:(:oo::lol:

ඔව් ඉතිං එයාලගෙ මැවුම්කාරය අනාගෙන තියන විදිහට වෙන මොනව කරන්නද?:lol:

මවන්නට මඥ්ඥනෙ... මක්ක කොරන්නද .....:(:(
ඔය කියන්නෙ වැඩියෙන් තියෙන්න ඕනා ඒව අඩු කොරලය
අඩුවෙන් තියෙන්නෙ ඕනා ඒවා වැඩි කොරලය කියන ....(c)ටිපිකල් හම්බයා & (c)සාලයා දිස් ඊස් අ ඩිවයිඩඩ් කොපිරයිට්
:rolleyes::rolleyes:
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මේ කතාවට පුංචි උත්තරයක් ලියන්නම වෙනවා.පවත්ත මංස යනු ඒ අවස්ථාවේ කිසිම අනුදැනීමක්(සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා)

පවත්ත මාංශ - ස්වභාවිකව (ලෙඩ රෝග, ඇල දොල ආදියේ වැටී ... ) මැරුණ සත්තු හැටියටයි මම අහලා තියෙන්නෙ ?

"සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා" මොකද මේ මොන හේතුව වුණත් කවුරු හරි මරණ නිසා ?
 
:lol:නැත.! කවුරුහරි මහන්සිවෙලා පාලමක් හැදුවම (ඒ පාලම උඩින් යන නිසා)පදිකයාටත් ඒ පාලම හැදූ පින අයිතිද?
පාලමෙන් මගියෙක් යනෙන වාරයක් පාසාම පාලම හැදූ කෙනාටම පින අයිතිවේ.
සතුන් මරන්නාගේ පහත් හැඟීම්(ක්‍රෝධය-මුදල් තන්හාව-යනාදී.....)ඔහුම විඳවිය යුතුයි.මක් නිසාද,ඔහු සතුන් මරණ බැවිනි.එහෙත් මස් කන තැනැත්තා අන් භාන්ඩ සේම වෙලඳපලින් යමක්(මස්) මිළදී ගනී.

මස් සහ ප්‍රාණගාතය පටළවා නොගන්න.තුන් ලෝකයම දුටු,සර්‍වඥ වූ බුදු පියාණන් එතැන පවක් නෑ කියනවානම් තවත් අප වාද කරන්නේ කුමටද?
(සියළු සතුන් කෙරේ මෛත්‍රීය ඇත්තෝ මස් නොකත්වා!)
එය වඩා හොඳය.
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo

මස් සහ ප්‍රාණගාතය පටළවා නොගන්න.තුන් ලෝකයම දුටු,සර්‍වඥ වූ බුදු පියාණන් එතැන පවක් නෑ කියනවානම් තවත් අප වාද කරන්නේ කුමටද?

Oyath mas kanna kedarai, neda? :lol: Eka nisa neda? Budu Piyanan pita dala, eka sadharaneekaranaya karanna hadanne? :lol:
 
:yes: පාපයක් නැති වුණාට නොකා ඉන්න එක උතුම් ගුණයක්.. ඔබට පිං :)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ත්‍රිකෝටිපාරිශුද්ධ මාංශය ගැන මටනම් තියෙන ප්‍රශ්නය ඕක හාමුදුරුවරුන් වෙනුවෙන් අනුමත කළ දෙයක්ද කියන එක.

සංඝයාවහන්සේ වළඳන්නෙ තමන්ට කවුරුන් හෝ පූජා කළ දෙය. නැතුව තමන් ගිහින් තෝරලා, තමන්ට රස එක අරං ඇවිත් උයාගෙන නෙවෙයි. එතකොට තමන් වෙනුවෙන්ම මැරූ සතෙක් නෙවෙයි කියන ගනයට කඩේ තියෙන මස් අයිති වෙනවා- මොකද අහවල් ගෙදර දානෙට වඩින හාමුදුරුවන්ට කියල නෙවෙයිනෙ මරන්නෙ. අනික දායකයන් දුන් දෙයක් හුදෙක් ශරීරයේ යැපීම සඳහා පමණක් කියල හිතාගෙන වළඳන හාමුදුරුවන්ට වැළදූවෙ මස්ද, බත්ද, පාන්ද කියල එකක් නෑ. ඒ ගැන ආසාව අත හැරල ආහාරයක් කියලනෙ ගන්නෙ.

ගිහියන් එහෙම නෙවෙයිනෙ. අපි කන්න ආස දෙය ගිහින් තෝරගෙන එනවා. රසය පිළිබඳව තණ්හාවක් එක්කනෙ තෝරගන්නෙ. අපි එහෙම ගන්න නිසා අපි- පාරිභෝගිකයන් වෙනුවෙන් තමයි සතා මරල තියෙන්නෙ.
ඕක හින්ද ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. නමුත් අපි වක්‍රාකාරව අනුබල දීලා තියෙනවා.

කොහොම වුණත් වඩා වැදගත් වෙන්නෙ රසය පිළිබඳ තණ්හාව තියෙනවද නැද්ද කියන එකනෙ. කන්නෙ නැතුව ඉන්න ගමන් "අනේ.... ආසාවෙ බෑ" කියල දඟලන එකට, එහෙම නැත්නම් "හප්පා, අහවල් කඩේ පොල් රොටියි ලුණුමිරිසුයිවල රස.." කියල තණ්හාවෙ දඟලනවට වඩා, ජීවත් වීම පිණිස මොනව හරි ගිල දාන එක හොඳයි මං හිතන්නෙ. :P
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
54583896.png

47776914.png

15308407.png

hope you understand:)
Mama hithanne api hamoma kawe nathath mas malu wikinenna kiyala kadeta enawa athi.:baffled::baffled::DSahodaraya meka sadaranikaranaya karanna hadana ekata nam mama ekaga wenne na.Mokada mama hodatama dannawa api kawe nathnam sathun marena eka godak adu wenawa kiyana eka.:):)
 
  • Like
Reactions: sudunone
Jan 24, 2009
3,532
130
0
කොහොම හරි මස් මාලු නොකා ඉන්න ට්‍රයි කරමු. මම නම් ඉතින් සති අන්තේ ගෙදර ගියාම තමයි මාලු, මස් කන්න වෙන්නේ. අනිත් දවස්වලට මාලුපාන් කියල අල පාන් කනවා:rolleyes:. දවල්ට වෙජි කෑම එක කනවා. රෑට ටිකක් ස්ලිම් වෙන්න ඩයට් කරනවා. :ඉහි: :ඉහි::rofl::P:lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

:P:P
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පවත්ත මාංශ - ස්වභාවිකව (ලෙඩ රෝග, ඇල දොල ආදියේ වැටී ... ) මැරුණ සත්තු හැටියටයි මම අහලා තියෙන්නෙ ?

"සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා" මොකද මේ මොන හේතුව වුණත් කවුරු හරි මරණ නිසා ?

මේ ත්‍රෙඩ් එකේ මුලින් විස්තර කරලා තියන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට කියන තවත් නමක් තමයි පවත්ත මාංශ කියන්නෙ...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ත්‍රිකෝටිපාරිශුද්ධ මාංශය ගැන මටනම් තියෙන ප්‍රශ්නය ඕක හාමුදුරුවරුන් වෙනුවෙන් අනුමත කළ දෙයක්ද කියන එක.

සංඝයාවහන්සේ වළඳන්නෙ තමන්ට කවුරුන් හෝ පූජා කළ දෙය. නැතුව තමන් ගිහින් තෝරලා, තමන්ට රස එක අරං ඇවිත් උයාගෙන නෙවෙයි. එතකොට තමන් වෙනුවෙන්ම මැරූ සතෙක් නෙවෙයි කියන ගනයට කඩේ තියෙන මස් අයිති වෙනවා- මොකද අහවල් ගෙදර දානෙට වඩින හාමුදුරුවන්ට කියල නෙවෙයිනෙ මරන්නෙ. අනික දායකයන් දුන් දෙයක් හුදෙක් ශරීරයේ යැපීම සඳහා පමණක් කියල හිතාගෙන වළඳන හාමුදුරුවන්ට වැළදූවෙ මස්ද, බත්ද, පාන්ද කියල එකක් නෑ. ඒ ගැන ආසාව අත හැරල ආහාරයක් කියලනෙ ගන්නෙ.

ගිහියන් එහෙම නෙවෙයිනෙ. අපි කන්න ආස දෙය ගිහින් තෝරගෙන එනවා. රසය පිළිබඳව තණ්හාවක් එක්කනෙ තෝරගන්නෙ. අපි එහෙම ගන්න නිසා අපි- පාරිභෝගිකයන් වෙනුවෙන් තමයි සතා මරල තියෙන්නෙ.
ඕක හින්ද ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. නමුත් අපි වක්‍රාකාරව අනුබල දීලා තියෙනවා.

කොහොම වුණත් වඩා වැදගත් වෙන්නෙ රසය පිළිබඳ තණ්හාව තියෙනවද නැද්ද කියන එකනෙ. කන්නෙ නැතුව ඉන්න ගමන් "අනේ.... ආසාවෙ බෑ" කියල දඟලන එකට, එහෙම නැත්නම් "හප්පා, අහවල් කඩේ පොල් රොටියි ලුණුමිරිසුයිවල රස.." කියල තණ්හාවෙ දඟලනවට වඩා, ජීවත් වීම පිණිස මොනව හරි ගිල දාන එක හොඳයි මං හිතන්නෙ. :P

නෑ අක්කෙ..මෙතන එහෙම ගිහි-පැවිදි සීන් එකක් නෑ..:no:
 
Jan 24, 2009
3,532
130
0
නෑ අක්කෙ..මෙතන එහෙම ගිහි-පැවිදි සීන් එකක් නෑ..:no:

මස් කන්න අනුබල දෙන්න එපා බොල . එලුමස් රස වැටුනොත් උබත් ඉවරයි එලුවො:dull:
 
කොහොම හරි මස් මාලු නොකා ඉන්න ට්‍රයි කරමු. මම නම් ඉතින් සති අන්තේ ගෙදර ගියාම තමයි මාලු, මස් කන්න වෙන්නේ. අනිත් දවස්වලට මාලුපාන් කියල අල පාන් කනවා:rolleyes:. දවල්ට වෙජි කෑම එක කනවා. රෑට ටිකක් ස්ලිම් වෙන්න ඩයට් කරනවා. :ඉහි: :ඉහි::rofl::P:lol:
හී..හි..ඒක හොඳයි:yes::)

Oyath mas kanna kedarai, neda? :lol: Eka nisa neda? Budu Piyanan pita dala, eka sadharaneekaranaya karanna hadanne? :lol:
මේකෙ ඉන්න අනිත් ඔටුවෝ වගේම ඔයත් මඤ්ඤං කියවනවා. අපේ බුදු හාමුදුරුවෝ කිව්වනං ඊට එහා කවර කතාද?මේතරම් සරළ දෙයක් බුද්ධිගෝචර නොවේනම් චතුරාර්‍ය සත්‍ය කෙසේ අවබෝධ කරම්ද?:eek::lol:

ත්‍රිකෝටිපාරිශුද්ධ මාංශය ගැන මටනම් තියෙන ප්‍රශ්නය ඕක හාමුදුරුවරුන් වෙනුවෙන් අනුමත කළ දෙයක්ද කියන එක.

සංඝයාවහන්සේ වළඳන්නෙ තමන්ට කවුරුන් හෝ පූජා කළ දෙය. නැතුව තමන් ගිහින් තෝරලා, තමන්ට රස එක අරං ඇවිත් උයාගෙන නෙවෙයි. එතකොට තමන් වෙනුවෙන්ම මැරූ සතෙක් නෙවෙයි කියන ගනයට කඩේ තියෙන මස් අයිති වෙනවා- මොකද අහවල් ගෙදර දානෙට වඩින හාමුදුරුවන්ට කියල නෙවෙයිනෙ මරන්නෙ. අනික දායකයන් දුන් දෙයක් හුදෙක් ශරීරයේ යැපීම සඳහා පමණක් කියල හිතාගෙන වළඳන හාමුදුරුවන්ට වැළදූවෙ මස්ද, බත්ද, පාන්ද කියල එකක් නෑ. ඒ ගැන ආසාව අත හැරල ආහාරයක් කියලනෙ ගන්නෙ.

ගිහියන් එහෙම නෙවෙයිනෙ. අපි කන්න ආස දෙය ගිහින් තෝරගෙන එනවා. රසය පිළිබඳව තණ්හාවක් එක්කනෙ තෝරගන්නෙ. අපි එහෙම ගන්න නිසා අපි- පාරිභෝගිකයන් වෙනුවෙන් තමයි සතා මරල තියෙන්නෙ.:no::oo::dull:
ඕක හින්ද ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. නමුත් අපි වක්‍රාකාරව අනුබල දීලා තියෙනවා.:shocked:

කොහොම වුණත් වඩා වැදගත් වෙන්නෙ රසය පිළිබඳ තණ්හාව තියෙනවද නැද්ද කියන එකනෙ. කන්නෙ නැතුව ඉන්න ගමන් "අනේ.... ආසාවෙ බෑ" කියල දඟලන එකට, එහෙම නැත්නම් "හප්පා, අහවල් කඩේ පොල් රොටියි ලුණුමිරිසුයිවල රස.." කියල තණ්හාවෙ දඟලනවට වඩා, ජීවත් වීම පිණිස මොනව හරි ගිල දාන එක හොඳයි මං හිතන්නෙ. :P
අනේ අපේ සුදුනෝන කියන දේ ගැන මට පුදුමයි.මම හැමවෙලාවෙම කියන දෙයක් සේරම පටළවාගෙන හිතන්න ගියොත් අර අබරං උපාසකට වෙච්ච දේ තමයි වෙන්නේ.:lol:
1-පාපයක් නම් ගිහි පැවිදි බේදයක් නැත.
2-සංඟයා වළඳන්නේ අනුන්ගේ දෙය නම් බහුතර ගිහියා කන්නේත් අනුන් හැදූ-වැඩූ-මැරූ දෙයයි.
3-රස තෘශ්ණාව හා සත්ව ඝාතනය කෙසේ සම වේද?(පාපයන් දෙකකි-වෙන-වෙනම)
4-අනුබල දීම???...එහෙනං අහවල් එකකටද ත්‍රිකෝටි පාරිශුද්ධයක් ගැන කතා කරන්නේ?
5-පැවිද්දා ප්‍රත්‍යවේක්ශාවෙන් අහර ගන්නේ(භික්ෂූන්ගේ ආහර ප්‍රත්‍යවේක්ශාව මම කියන්න ඕනද?)එතකොට ගිහියා?
මටම දුකයි මේ පරස්පර අදහස් ගැන
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔයා කන්න ෂම්මි. :)
දෙගොල්ල ආහාර සපයගන්න ක්‍රම දෙකේ වෙනසක් ඇති බවයි මම කියන්නෙ. මම කියල තියෙන එක ඔයාට පැහැදිලි නැතිව ඇති. ඕක පැහැදිලි කර ගත්තයි කියල ඔයාටවත් මටවත් පලක් නෑනෙ. මං මගෙ අදහස කිව්වා විතරයි.