EK Mega Party - Season 04 !!

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    දූසමාන ආරංචියක් ආවා ............. බැලින්නම් කතාව ඇත්තනෙ :P
    :lol::lol: ඇත්ත තමා...ඒසී ද කීවෙ ? එයත් එහෙ තමා ඉන්නේ ...:):lol:
    ඕකට ඉතින් විරිත්තන්න ඕනද ?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම යනවා එහෙනම් ....උදේට කාලා නෑ :(
    හැමෝටම සුබ දවසක් ! :)
    බුදු සරණයි :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :lol::lol: ඇත්ත තමා...ඒසී ද කීවෙ ? එයත් එහෙ තමා ඉන්නේ ...:):lol:
    ඕකට ඉතින් විරිත්තන්න ඕනද ?
    විරිත්තන්නෙ නැතුව කොහොමද? .......... උයා අහිතක් හිතුවොත් විරිත්තුවෙවත් නෑ කියලා :P :P