අවසන් හෝරාව

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කාලෝචිත නිමිත්තක් කියලා මටත් හිතෙනවා... කලා කරුවන්ට විතරක් නොවෙයි කාටත් ... හැම දෙනාම සලකන්නේ මෙහෙමයි කියලා තමයි මට නම් හිතෙන්නේ... දේශපාලකයන්ට නම් මේ කාලේ ඔය වගේ තොරතුරු ලැබුණොත් ගිහිල්ලා ඒ අයට හොඳට සලකාවි....:lol::lol:

ඔබට ජය... සහෝ...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "අවසන තීන්ත බිඳුවද ඉකිලමින් නැවතී
    යළි සොයයි පණනල ලියන්නට"

    සමාජයට වටින මෙහෙවරක් ඉටුකල මනුෂ්‍යයින්ගේ අවසනට සිදුවන අවාසනාවන්තම සිදුවීමක්...
    අර්ථවත් නිර්මාණයක් අමිල අයියේ....
    තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්!!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔය වගේ කතා ඉතාම බහුලයි අමිල. සමාජයේ යහපතට වැඩ කරන සැබෑ කලාකාරයෝ ටික එක්කෙනා දෙන්නා මැරිලා යනවා. ඒ ගොල්ලන්ගෙ නික්ම යාමෙන් හිස් වෙන තැන ගන්න අලුත් පරම්පරාවෙත් සැබෑ කලාකාරයෝ පෙලක් ඉන්නවා නම්, මම හිතන්නෙ ඔවුන්ට තමන්ගෙ අවසන් හුස්ම ඉතා සැහැල්ලුවෙන් හෙලන්න පුළුවන්. නමුත් ඔවුන්ගෙත් අපෙත් අවාසනාවට දැන් ඉන්නෙ කලාකාරයෝ කියලා තමන්ම ලේබල් ගහගත්තු බිස්නස්කාරයෝ ටිකක් විතරයි.

    අන්තිමට ඔයා කතා කරලා තියෙන්නේ අපේ දේශපාලකයන්ගෙ දේශපාලන අනාථ භාවය. සාර්ථක නිර්මානයක් අමිල. ජය !
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හැබැයි මෙහෙමයි මේ දවස්වල නම් ඔය වගේ ආරක්ෂා කර ගත යුතුම සාහිත්‍යධරයන්ට ලේඛකයන්ට මෙතෙක් කලක් ඇහැක්වත් ඇරල ඉන්නවද මලාද කියල නොබලපු පිරිස් බුරුතු පිටින් ගිහින් නොතිබුනු ලෙන්ගතුකමකින් ගරු බුහුමන්ද, පදවි, නම්බු නාමද, අරවද මේවද පිරුණු පැකේජ් ගොඩාරියක් පුදකරමින් ඉන්නවා ගජ රාමෙට..

    රට කරවන්නන් විසින් රැක ගත යුතු වටිනා කලාකරුවන් හා වියත් ලේඛකයින් කොයි තරම් වල පල්ලට ගියාද වතුර උගුරක් පොවන්න සහනයක් ලබා දෙන්න රාජ්‍ය අනුග්‍රහයක් නැතුව..

    හැබැයි මැරුනාම ඔහුගේ හෝ ඇයගේ මිනිය කලා භවනෙට ගෙනල්ලා රාජ්‍ය ගෞරව පුදලා දේශපාලුවන්ගේ මූණත් තහඩු පුවත්පතේ ඉදිරියෙන් දාගන්න උප්පරවැට්ටි කෝටියයි..


    අගනා නිර්මානයක්..කථා කල යුතුම නිමිත්තක්..ජනතා ඇස් ඇරවීමක්..


    දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...
    බොහොම ස්තූතියි වටිනා විග්‍රහයට :)
     
    අපූරු නිර්මාණයක් අයියෙ.....
    අද බොහොමයක් අග්‍රගණ්‍ය කලාකරුවන් සැමරෙන්නෙ ඔවුන් මිය පරලොව ගියාට පස්සෙ
    ඒකත් ජීවත් වෙලා ඉන්න සමහරුන්ගෙ වාසිය, ප්‍රසිද්ධිය තකා.
    බොහොමයක් වියපත් කලාකරුවන්ගෙ යතාර්ථය ඕක තමයි අද කාලෙ
    :(
    :yes::(

    නිර්මාණාත්මකයි.සැළකිල්ල යොමුකල යුතු කාරණයක්.ජය!++++:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Patta ban..
    Ubata jaya..!!!!
    11.gif