ඔරිජිනල්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබත් කැමතිද ඔබගේ Nokia ෆොන් එක ඔරිජිනල් එකක්ද කියලා දැනගන්න....


    n82_black.jpg



    අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්‍යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා

    (මේක බලලා රීපොස්ට් කියලා හිතලා හිත නරක් කරගන්න එහෙම එපා )
    :)

    ත්‍රේඩ් එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)
    ඔප්පු කරන්නේ කොහොමද කියලා අහන්න නම් එපා.... :P


    මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක (International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
    *#06#

    එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.



    ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.


    උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X




     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.



    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතු‍ටු දායකය.




    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.



    *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 1 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්‍යටද මහත් තර්ජනයකි.

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න ඕටික තමයි ඔබගේ IMEI no අනුව දුරකතනය පිලිබදව ගන්න පුලුවන් නිෂ්පාදිතය පිලිබදව විස්තරය.


    වෙනත් නම්බර් එනවිට ඒ පිලිබද සැලකිලිමත් නොවන්න. :)

    මාගේ දුරකතනයද 0 1 තත්වහේ එකකි :)

     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    පට්ට සහෝ ....................

    තැන්ක්ස් නොදන්න දෙයක් කියලා දුන්නට...........
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    හික් ...මම දැන් මගේ එක බැළුවා ....... 01 .......... තමයි තිබුනේ ......
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඒ වුනාට ගහලා තියෙන්නේ මෙඩින් ඉන් චයිනා කියලනේ .................
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට සහෝ ....................

    තැන්ක්ස් නොදන්න දෙයක් කියලා දුන්නට...........

    මO හිතා ගෙන හිටියේ, මේ ගෙන බෙහො දෙනෙක් දන්නවා වෙන්න එති කියලා.
    එහෙනම් මO මේ කරපු වෑඩේ හෑමොටම වාසියක් උනා එහෙනම්.
    :)
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මO හිතා ගෙන හිටියේ, මේ ගෙන බෙහො දෙනෙක් දන්නවා වෙන්න එති කියලා.
    එහෙනම් මO මේ කරපු වෑඩේ හෑමොටම වාසියක් උනා එහෙනම්.
    :)

    හි....ක් අනිවාරයෙන් සහෝ ................:):)