Sri Lankans Performances during IPL 2010

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ape team eke un medapara cha una IPL hinda

ඔන්න උබ දන්න තරම.......

උබ ඔය වගේ තමයි අනිත් ඒවත් කියවන්නේ..... නොදැන.

සංගා අද නැත්තේ ඌට තරඟ තහනම් කරපු නිසා.... අඩු පන්දුවාර වේගය නිසා.....
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඔන්න උබ දන්න තරම.......

    උබ ඔය වගේ තමයි අනිත් ඒවත් කියවන්නේ..... නොදැන.

    සංගා අද නැත්තේ ඌට තරඟ තහනම් කරපු නිසා.... අඩු පන්දුවාර වේගය නිසා.....


    :lol::lol::lol:

    hehehehe

    uba oya mona post eka select karalada oya , note eka dalla tiyenne
    :lol::lol::lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔන්න උබ දන්න තරම.......

    උබ ඔය වගේ තමයි අනිත් ඒවත් කියවන්නේ..... නොදැන.

    සංගා අද නැත්තේ ඌට තරඟ තහනම් කරපු නිසා.... අඩු පන්දුවාර වේගය නිසා.....

    ado me rule eka patta chater.... captain mona karannada??? team ekatama fine kala nam harine....
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    සංග මැච් 3ක් වෙලාවට ඉවරකලේ නැති නිසා ඩොලර් 50,000ක දඩයකුයි, මැච් එකක් තහනම් කලා, මොනව වුනත් මුම්බායි ඉනිදියන්ස් ටීම් එකේ ඕවසීස් ප්ලෙයර්ස්ල ඉන්න්ව ඕන තරම් ෆේල් වුන, ඉතින් සනත්ට තව චාන්ස් එකක් දෙන්න තිබුන, දිල්ශාන්ටත් එහෙමයි, අච්චර හොදට පර්ෆෝම් කරන වාස්ව ගියපාර මැච් එකේ කැපුව, මොනව වුනත් මුරලි හොදටම පර්ෆෝම් කරනව, මාලිංගත් එල, අන්තිම මැච් එකේ මිරැන්ඩෝත් හොදට සෙල්ලං කලා, අපේ බෝලස්ල ටික නම් එල, කවදත් වගේ බැට්ස්මන්ල නං අන්තිමයි

    ekanam aththa machan players la kochchara honda unath machan luck eka naththan wedak na gahanda ba. dilshantai jayasuriyatai me kale luck eka na unta gahanda barikamak nemene. hayden ehemath wadiya gahuwe nane. balapan jack kallis uta puduma luck ekak thiyenne un kawada gahapu unda......:angry::angry::angry::angry::angry: