EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඇයි බන් ඒ? උඹට අවුල් නැති උනාට ටනිකට කියල කතා කරන්නෙත් නැතුව හිටියනෙ :oo: අනේ මන්ද ඕකෙ (c) මගෙ නෙවෙයි මම ඕක උපුටාගත්තෙ "41වන ගෝතකරුමය" කියන රුසියන් කෙටිකතාවෙන් :P
හෆ්ෆා නිකියද තලා උනේ?.............. උඹ පව් :lol:

වැරදි යමක් කියෞනා නම් සමාවනු :P
:P
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෆ්ෆා නිකියද තලා උනේ?.............. උඹ පව් :lol:


    :P
    ලෝකය විවිදාකාරයි ගෑනු ගෝලාකරයි කියන්නෙ නිකන්ද බන් , ලෝක බටර් තොගයක් ගාල ආයෙ යාළු කරගත්තෙ :oo: ඔඔඔ(c)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පෝස්ට් ‍xquote කරන්න එපා ඩලෝ කරදරයි නෙ:oo: ඔඔඔ(c)
    අහිංසා කව්ද බං?
    කොහෙද යන මල හෝන්තුවක් බන් :nerd: මම දන්නෙ කොහොමද :rolleyes:

    අනෙ පලයං බං යන්න :P

    උයාට ලැජ්ජ හිතුන නේ...............:rofl::rofl::lol: