EK Mega Party - Season 04 !!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මo ඉවරයි අම්මේ.... හනික එන්න අම්මේ
නෙලුම් පතට මුවා වෙලා දිය රකුසෙක් අම්මේ
දිය රකුසෙක් අම්මේ

umma denna hadana dhiya rakusek :baffled:
රකුසෙක් කිව්වට රකුසෙක්ම නෙවේ
නෑ කිව්වට නැත්තෙමත් නෑ :nerd: