dan methana ubata prashe wela tiyenne akon wada nattan buddagamada??? ubata agamak na kiyalada uba kiyannne???
තමන්ට අදාල නැති ආගම්වලට හොට දාන එක උබලා වගේ උන්ට තියෙන ගෝත පුරුද්දක්. අපේ ආගමයි, ආගමට අපහාස කරන උන් ගැනයි අපි බලාගන්නම්. මොකක්ද උබලට තියෙන ඇම්ම.
උබ හිතනවා නම් අපි අදහන්නේ මහාවීර තුමාගේ අන්ත අවිහිංසාවාදය කියලා උබට වැරදිලා.
මෙතන තියෙන ප්රශ්නෙ තමයි උබල වගේ එවුන් අනිත් ආගම්වලට අනිසි විදියට හොට දාන්න යන එක.
කවුරු හරි මොස්ක් එකක් ඉස්සරහා මේවගේ වීඩියෝ එකක් ගැහුව නම් වැරදියි. වෙන ආගමික ස්තානයක කරොත් ඒක හරි. උන් කට පියාගෙන ඉන්න ඕන සහජිවනය , සාමය කියලා







