ලංකාව අක්‍රමණය කරයි!

ලංකාව අක්‍රමණය කරයි!

මෝඩයන්ගේ දවස-(දැන්)මෝඩයන්ගේ රට-මෝඩකම් දිනේවා!බොරුව රජ වේවා!අයුක්තිය බැබළේවා!නුසුදුස්සන් නොනිසි තැන්වල වැජඹේවා!සුදුස්සන් හැංඟෙත්වා!පිට පිට පහර වදිද්දිත් සුනඛයන් සේ වාළධිය දෙපා මුල සඟවා නිවට කම ලෝකයට පෙන්වත්වා!(හැමදාම වගේ අදත්)
කැමති දෙයක් ලියන්න:lol:
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අද මෝඩයන්ගෙ දවස උනාට හරිම දවස 8 වෙනිදා....
    උදෙන්ම ගිහින් පට්ට හොරෙක්ට,කුඩුකාරයෙක්ට මනාපය නෙළලා එන්න හොඳේ....
    ඔන්න අමතක කරන්නෙපා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෝඩයන්ගේ දවස-(දැන්)මෝඩයන්ගේ රට-මෝඩකම් දිනේවා!බොරුව රජ වේවා!අයුක්තිය බැබළේවා!නුසුදුස්සන් නොනිසි තැන්වල වැජඹේවා!සුදුස්සන් හැංඟෙත්වා!පිට පිට පහර වදිද්දිත් සුනඛයන් සේ වාළධිය දෙපා මුල සඟවා නිවට කම ලෝකයට පෙන්වත්වා!(හැමදාම වගේ අදත්)
    කැමති දෙයක් ලියන්න:lol:

    kiyala wedak naa affa !! :no::no: modayanta wada antha un inne den !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද මෝඩයන්ගෙ දවස උනාට හරිම දවස 8 වෙනිදා....
    උදෙන්ම ගිහින් පට්ට හොරෙක්ට,කුඩුකාරයෙක්ට මනාපය නෙළලා එන්න හොඳේ....
    ඔන්න අමතක කරන්නෙපා...

    :lol::lol: sira kathawa !! :rofl:
     
    අද මෝඩයන්ගෙ දවස උනාට හරිම දවස 8 වෙනිදා....
    උදෙන්ම ගිහින් පට්ට හොරෙක්ට,කුඩුකාරයෙක්ට මනාපය නෙළලා එන්න හොඳේ....
    ඔන්න අමතක කරන්නෙපා...
    :lol:ඒක නම් නොවැරදීම කරයි අපේ මිනිස්සු.:lol:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    අද මෝඩයන්ගෙ දවස උනාට හරිම දවස 8 වෙනිදා....
    උදෙන්ම ගිහින් පට්ට හොරෙක්ට,කුඩුකාරයෙක්ට මනාපය නෙළලා එන්න හොඳේ....
    ඔන්න අමතක කරන්නෙපා...

    Dawasee hondama kathawa :lol: