1.madu badun
2. sandata niga dee
1.madu badun
2. sandata niga dee
වෙන ඕන දෙයක් වෙච්චාවේ...
wena ona deyak wechchawe -Purple Range
වෙන ඕන දෙයක් වෙච්චාවේ .. පපල් රේන්ජ්
අද අපේ මහගෙදර තවත් කඩඉමකට ඇවිල්ලා මේ මහගෙදර කී දාහකගෙනම් ගී පවස නිවාලන්න ඇතිද මට තාමත් මතකයි හා හා පුරා කියලා මේ හුය කරා ආපු දවස හරියට අද ඊයෙ වගේ හැබැයි එදා නම් කීයටවත් හිතුවේ නැහැ මේ හුය අපේ ජීවිතත් එක්ක මෙච්චර බද්ධ වේවි කියල ගීතයක් හොයාගන්න කියල ආපු බොහෝ දෙනෙක් මෙතනින් ලබාගත්තේ ගීතයක් පමණක්ම නෙවෙයි මහා පුදුමාකාර සහෝදර බැදීමකින් අපිව වෙලා ගත්තා කිවුවොත් මම හිතන්නේ මම නිවැරදියි එදා එකිනෙකාට මචන්, උඹ, කියාගෙන කළුද සුදුදවත් නොදැන හිටිය අපි අද එකිනෙකා මුණගැහිලා අදුනාගන්නා තැනට ඇවිල්ලා මේ වගේ මහා දැවැන්ත සහෝදර බැම්මක් ඉදිකරන්න මුල් උන අපේ මහගෙදර ඉදිරියටත් මේ අයුරින්ම පවත්වාගෙන යන එක අපේ යුතුකමක් ඒක නිසා අපි හැමෝම එකමුතුව එකාවන්ව මේ මහගෙදර තවත් වැඩි වර්ධනය කරගනිමු.
අද මෙතන නැති උනත් අපේ මහගෙදර හදන්න මුල් ගල තියපු අපේ මධුටත් එදා මේකට කිසිදා නොසැලෙන නොබිදෙන අත්තිවාරමක් තනපු අපේ ශිවාටත් අපේ පෑඩ්ස් අයියටත් ඒ වගේම මෙතන එළිය කරමින් අපේ මහගෙදර හැඩ වැඩ කරන්න තම දහඩිය මහන්සිය කැප කල අපේම සොයුර සොයුරියන්ටත් මාගේ හා මහගෙදර ඇත්තන්ගේ ගෞරව පූර්වක ප්‍රණාමය.
මේ ඉන්නේ මේ හුය මහගෙදරක් කරන්න දරදිය ඇද්ද අපේ සෙට් එක....
Name Replies
Shiwantha 5,576
sandun thilaka 3,391
AL1717 2,808
pads 2,807
Deelaka 2,372
ronsilva 2,164
athal24 1,785
gayandilanga 1,782
noone 1,675
ninenet9 1,600
TearDrop 1,591
acsm 1,572
shammee 1,388
KHz 1,242
samantha57126 1,081
arunajith 1,070
thilzz 969
m3pium 955
kkumara55 907
madhu4gr 809
coolnishan 782
nicekaushi 741
airbus342 694
serandib_y2k 680
Ghost.Rider 604
mediya 507
1269 477
falcon16 459
mp3_245 449
pubudupnj 448
yasilady 446
Mindada hee sara.. 412
ovalprasad 410
leeka 392
Madhubala 391
jana0525 359
iverdinesh 352
rakee677 348
ceylonSCL 327
amila_90210 322
DJ ASHAN 321
NoWayOut 297
dhilruk 290
nuwant 284
lasa.lasa 284
life 265
Cool-DJ 263
mdee 255
haarshlife 255
Neon78 252
Troyroshan 236
nwnbs 233
*#DHI# 226
Deadman.Inc 208
Renesas 181
anushka_perera 173
sk.nuwan 166
malaka21 159
blacktarzan 159
පැටියා 157
rangaboss 153
Chrisanthie 151
Vipz 148
LDS 146
ishaahmis 145
gayan288399 143
sihina_lahiru 141
westpra 141
milindasenarath 141
monshades 141
formano 139
AWeranga 136
thilan151314 135
lasa_dal 129
maheshsenadheera 125
nadishan 123
djsandun 120
ugm873 119
1118lakmalkumara 116
*danushka* 115
charaka7 112
shani26 112
elakiri0777 111
chriela 107
jarchamara 104
DiLakshika 104
Chathura141 101
Neshadha Perera 100
kavishad 99
maxi boy 99
ගජං මල්ලී 98
!dulan7266777726 94
Asoka Hemantha 94
waruna4me 91
Kira007 91
udariii 90
dhammikash 89
kasun.jg 86
sam_lk 86
amilabanuka 86
tharinda76 86
WCP 85
gimhaani 84
5tech 83
miranja 82
paris 82
bemylover 81
rehan1986 81
kumarasiri1 80
fire man 79
YasasSudaraka 79
Java00 78
somadantha 76
gayan789456 76
CoolCartoon 76
shashiudara 75
aravindalj 75
ymlruc 74
sanka_classic 74
prabaa 74
thilangr8 73
yazir94 73
Nipold 72
hdgpure 72
xcorect 70
සුදු මහත්තයා 69
samanthushara 69
yasas bandara 68
DJANURADHA@mp3 68
v2u 68
chatchathu 67
tharindudoo 66
Krish1 66
Climax 66
mahendra@etf 66
ppsaman 66
malith himantha perera 63
sasini 63
sajithf 62
hodalamaya 62
Rosantha 62
shiwantha22 61
hbkrandil7 61
cdr52x 61
rith 60
aneapoi 59
francesco totti 59
IsuruAP 59
ghnrodrigo 59
GENTLE-BREEZE 59
dilshansinghe 58
mawella 58
chootiya88 57
born2post 57
Gayanthi1980 56
asankanp 55
kisanka_gr 55
nelik 54
sujhansi 54
udesh1115 53
SH1 52
lankasuda 52
pubudu7 51
santush13 51
![]()
pw eka nan pads ayyata pm ekak daala illa ganna,
one nan methanin ganna
Amaradeva-Sathara Waram Dew .mp3




Awasan liyumai obata liyanne - Shelton Perera only pls..
thiyenam dennako..![]()








ane mata me song 1a hoyala denawada?sakwala etherata ahena :=-=:nanda malini
sththuthy godaak siduwata man DL kara
aneee mata me sinduwa hoyala dennakooo! wade kiyanne mula mathaka nene,
Nirosha Virajini kiyana
"obage suratha gena sayuru there hinda dinaka seetha handaawe ''![]()














