Proving that he's really Jesus..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ආගම් වලට අපහාස කිරීමේ තවත් ක්‍රමයක්
    උතුම් පාස්කු දිනට තව එක් දිනකි
    මෙය විහිලුවක් ලෙස සිතන්න කියා කෙනෙකු
    තර්ක කළ හැක
    නමුත් මෙය විහිලුවක්ද,
    ආගමික නායකයකු ඉලක්කර කර ගෙන සිදු කරන්නේ
    (යමක් දැමිමට පෙර බුද්ධිමත්ව සිතන්න)

    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    will the dickless coward who gave the following negative rep please have enough of a spine to state his/her name ?
    Proving that he's.. 04-03-2010 11:40 PM w*** p***
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    if god's chosen people can make fun of him, why should we care ? :P

    මම බෞද්ධ දාර්ශනිකයෙක්මි.සර්වබලදාරී දෙවියෙකු මා විශ්වාස නොකරමි , නමුත් ජීසස් නම් ශේෂ්ඨ දාර්ශනිකයාට ගෞරව කරමි , දෙවියෙකු විසින් ඔහුව මැව්වායැයි හෝ තෝරාගත්තායැයි සදහන්කර අපහාස කිරීම සුදුසු නැත..
    :no::no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම බෞද්ධ දාර්ශනිකයෙක්මි.සර්වබලදාරී දෙවියෙකු මා විශ්වාස නොකරමි , නමුත් ජීසස් නම් ශේෂ්ඨ දාර්ශනිකයාට ගෞරව කරමි , දෙවියෙකු විසින් ඔහුව මැව්වායැයි හෝ තෝරාගත්තායැයි සදහන්කර අපහාස කිරීම සුදුසු නැත..
    :no::no::no:
    you might want to re read what I've said there.
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    මම බෞද්ධ දාර්ශනිකයෙක්මි.සර්වබලදාරී දෙවියෙකු මා විශ්වාස නොකරමි , නමුත් ජීසස් නම් ශේෂ්ඨ දාර්ශනිකයාට ගෞරව කරමි , දෙවියෙකු විසින් ඔහුව මැව්වායැයි හෝ තෝරාගත්තායැයි සදහන්කර අපහාස කිරීම සුදුසු නැත..
    :no::no::no:

    thats if jesus is real in the first place... not a made up imaginary character at all..