If this will really happens, that will be the end of NPP Gov
මට පේනවා ඊට වඩා වැඩි දෙයක් කරන්න ඕන වෙලා තියනවා කියලා ආණ්ඩුවෙන් පිට ඉන්න සමහර උන්ට. බුද්ධාගම ගැන ඇරියස් තියන කෙලවන්න බලන් ඉන්න සෙට් එක. මේක දැන් අවුරුද්දක ඉඳන් ඇදී ඇදී ආපු කෙස් එකක් කියලයි කියන්නේ.ආණ්ඩුවට රෝස තිරිවානා ටික විකුණා ගන්න ඕන වෙලා වගේ.
ඒක ඒ කාලේ ඉදන්ම තිබ්බ. ආයේ වෙනම කියලා අඩු කරන්න අවශ්‍ය නෑ. මේකේ තියෙන්නේ පොඩි පොඩි කුටි මිසක් ලොකු පන්සල් නෙමේ. ඒවයින් කැලෑවට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉන්නේ භාවනා යෝගී හාමුදුරුවරු. කලින් ප්‍රශ්නයක් උනේ නෑ ඔහොම තියෙන එක. දැන් එහෙම වෙන්න දේකුත් නෑ.හෙක්යටාර් 160ක් කියන්නේ සෑහෙන ගොඩක් නේ බන් .
මේ වගේ සිල්වත් හාමුදුරු ඉන්න තැන් හරි නන් තව වැඩි කරන්න ඕන. දැන් තියන තත්වේ හැටියටඇයි කිව්වේ පංසල්වට දීලා තියෙන ඉඩ වැඩියි කියල.
රාජා දැහැමි එකෙක් උනේ නැති උනහම ඔහොම තමා. එහෙම මනුස්සයෙක්ට පවතින්න බෑ.හෙක්යටාර් 160ක් කියන්නේ සෑහෙන බරපතල දෙයක් බං... බලාගෙන ඉමු, මෙහෙම ගියොත් ඉවරයි කියන එක අමාරු නෑ
NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
නොවෙන එක කෙසේ වෙතත් ඔහොම දෙයක් කෙරෙන්න බෞද්ධ මිනිස්සු අතින්ම plan වෙලා තියෙන එකම ලොකු අවුලක්. එකෙන් පෙන්නන්නේ රජාගේ නොහැකියාව දුර්වල කමයි .ඕක වෙන එකක්නම් නැහැ
මුන් ඔය කේස් එකෙනුත් මොකක් හරි ගැටයක් ගහලා ලකුණු ටිකක් දා ගනියි
ඔලුවක් තියෙන එකෙක් ඔතනට අත තියන්න යන්නේ නැහැ
සුළු චන්ද වගේ නෙමේ සිංහල චන්ද ටික එක දවසින් නැති වෙන්නේ මුන්ට