what happened machan ?
macho mage account fb account eka ada disabled welane ada.mukuth on nethi weda kare ne mama.
Full name:
Date of birth:
Email :
meka fill karala umbe msg ekak liyala
[email protected] ekata email akak dapang
sing in wenakotada awla? mokakda werning msg eka?
..mukuth on nethi weda kare ne mama....






ශුවර්ද ? මං මේ උඹ ගැන දන්න නිසා අහන්නෙ![]()
මං නම් දන්නෙ නෑ මචන්, සොරි වෙන්න ඕනෙ
උඹ friend requests ගොඩක් යැව්වද මයිචාන්??
මගේ නං දවසක් ඕනවට වඩා යවල ඩිසේබල් උනා