ai bola mama adi 6 4 re collaකවියට සුර ගුරු ලෙස කිවු කොල්ලා
කවි පද කියනට ආ ඒ කොල්ලා
කවියේ බලයෙන් ගන්නෙමි හොල්ලා
නුඹ සුර ගුරුනොව කවි ලොව ගුල්ලා




කවියට සුර ගුරු ලෙස කිවු කොල්ලා
කවි පද කියනට ආ ඒ කොල්ලා
කවියේ බලයෙන් ගන්නෙමි හොල්ලා
නුඹ සුර ගුරුනොව කවි ලොව ගුල්ලා
දකිනා විටදි පුර හද හොරිකඩ බල්ලන්
හඩදී බුරන්නේ තම වලිගය හොල්ලන්
ඕවට සැලෙන්නෑ එළකිරි වගෙ කොල්ලන්
සුන්කර දමමි ඔය පන්ඩිත කෙලවල්ලන්
කෙලවල්ලා උනත් කාටත් නැත සල්ලං
තොරු මොරු හිටියත් නැත හිත සොල්ලං
කවියට කවියකින් මිස නැහැ කුනු සෙල්ලං
බෙල්ල මුලින් අල්ලා දෙමි දොර පොල්ලෙං
කරනෙමි ගුරුකමක් බොට
පිල්ලියක් එවනව හෙට
ඇරල ලොඹු කට
බලන් ඉදපන් පුතේ එතකොට


























කවියට කවිය මිස මගෙ නැහැ මෝඩ චූන්
මෙතැන් පටන් මම පෙන්නමි සුපිරි ගේම්
එකට දෙකක් එවපිය මම වෙයිද සූර්
වස් කවියක් කියනව මම පුතෝ ශුවර්
![]()
අනේ පලයන් නිකං යන්නට
මොන එලිවැටද මේ රෑ වෙන්නට
ලියන කවක් දැකලා රිප්ලයි කර
නිදාගනිං ඇති වෙන්නට..
ගනං ගන්න එපා මචෝ ෆිට් එකට කිව්වේ...
ඕ කේ ම්චෝ.. හෙට සෙට් වෙමු කවි මඩුවට..කවි ලියන්නට කීවට
දැන්නම් බැරිය මා හට
වැඩට යන්නට ඕන යළි හෙට
යනව මම දැන් නිදා ගන්නට
ෆිට්ම තමා මචෝ එළකිරි
යන්නෙමි මම අදට
යලිත් එන්නෙමි හෙට
ඇවිත් කවි කියමු තරගෙට
ආයුබෝවන් මිතුර ඔබ හට
![]()