hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
කවි මඩුවට රිංගාගෙන
හොර ටෙඩියෙක් කවි කියාන
 

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ඔන්න ඉතින් මගෙ ලිමිට් පනින්න යන්නේ
    හොරා කියා මා හට නිගරුය ගෙන එන්නේ
    කවි බලයට බය වෙලාද මෙහෙම කරන්නේ
    වාදයකට එනවානම් කෙලින් කියන්නේ
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    දිවිය කරමින් සොඳුරු
    නිවයි හද ඇති උවදුරු
    කවිය කිවුවොත් මියුරු
    දෙන්න පුලුවන් හකුරු
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    සීනි වැඩි වෙන නිසා නපුරු
    දෙවියොවත් කන්නෙ නෑ හකුරු
    ඇහුවට මෙන්න මල් පොකුරු
    උඹ නම් එළ කොල්ලෙක්ය මිතුරු
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවියට සුර ගුරු ලෙස කිවු කොල්ලා
    කවි පද කියනට ආ ඒ කොල්ලා
    කවියේ බලයෙන් ගන්නෙමි හොල්ලා
    නුඹ සුර ගුරුනොව කවි ලොව ගුල්ලා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවියට සුර ගුරු ලෙස කිවු කොල්ලා
    කවි පද කියනට ආ ඒ කොල්ලා
    කවියේ බලයෙන් ගන්නෙමි හොල්ලා
    නුඹ සුර ගුරුනොව කවි ලොව ගුල්ලා
    ai bola mama adi 6 4 re colla:angry:
    kawi madu gannemeee alla holla :angry:
    awoth ma ekka kawi pada alla:angry:
    denawa passa rathwennata lolla :angry:
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවි පද කියනට එන විට මෙවෙලේ
    පොඩි බඩගින්නක් ආව උදරේ
    විනාඩි දහයක් දෙනවද මිතුරේ
    මොනවත් ගිලලා එන්නම් සිතුසේ
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කවියට සුර ගුරු ලෙස කිවු කොල්ලා
    කවි පද කියනට ආ ඒ කොල්ලා
    කවියේ බලයෙන් ගන්නෙමි හොල්ලා
    නුඹ සුර ගුරුනොව කවි ලොව ගුල්ලා

    දකිනා විටදි පුර හද හොරිකඩ බල්ලන්
    හඩදී බුරන්නේ තම වලිගය හොල්ලන්
    ඕවට සැලෙන්නෑ එළකිරි වගෙ කොල්ලන්
    සුන්කර දමමි ඔය පන්ඩිත කෙලවල්ලන්
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    දකිනා විටදි පුර හද හොරිකඩ බල්ලන්
    හඩදී බුරන්නේ තම වලිගය හොල්ලන්
    ඕවට සැලෙන්නෑ එළකිරි වගෙ කොල්ලන්
    සුන්කර දමමි ඔය පන්ඩිත කෙලවල්ලන්


    කෙලවල්ලා උනත් කාටත් නැත සල්ලං
    තොරු මොරු හිටියත් නැත හිත සොල්ලං
    කවියට කවියකින් මිස නැහැ කුනු සෙල්ලං
    බෙල්ල මුලින් අල්ලා දෙමි දොර පොල්ලෙං
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කෙලවල්ලා උනත් කාටත් නැත සල්ලං
    තොරු මොරු හිටියත් නැත හිත සොල්ලං
    කවියට කවියකින් මිස නැහැ කුනු සෙල්ලං
    බෙල්ල මුලින් අල්ලා දෙමි දොර පොල්ලෙං

    කරනෙමි ගුරුකමක් බොට
    පිල්ලියක් එවනව හෙට
    ඇරල ලොඹු කට
    බලන් ඉදපන් පුතේ එතකොට
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කරනෙමි ගුරුකමක් බොට
    පිල්ලියක් එවනව හෙට
    ඇරල ලොඹු කට
    බලන් ඉදපන් පුතේ එතකොට

    කවියට කවිය මිස මගෙ නැහැ මෝඩ චූන්
    මෙතැන් පටන් මම පෙන්නමි සුපිරි ගේම්
    එකට දෙකක් එවපිය මම වෙයිද සූර්
    වස් කවියක් කියනව මම පුතෝ ශුවර්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කවියට කවිය මිස මගෙ නැහැ මෝඩ චූන්
    මෙතැන් පටන් මම පෙන්නමි සුපිරි ගේම්
    එකට දෙකක් එවපිය මම වෙයිද සූර්
    වස් කවියක් කියනව මම පුතෝ ශුවර්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    එළිවැට රකින්නට
    නොහැකි උන් හට
    තරගයක් නෑ මට
    පලක් ඇතිදෝ ඇවිත් සටනට
     

    roksameera

    Junior member
  • Jun 17, 2007
    904
    9
    18
    Ane Manda
    අනේ පලයන් නිකං යන්නට
    මොන එලිවැටද මේ රෑ වෙන්නට
    ලියන කවක් දැකලා රිප්ලයි කර
    නිදාගනිං ඇති වෙන්නට..

    ගනං ගන්න එපා මචෝ ෆිට් එකට කිව්වේ...
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අනේ පලයන් නිකං යන්නට
    මොන එලිවැටද මේ රෑ වෙන්නට
    ලියන කවක් දැකලා රිප්ලයි කර
    නිදාගනිං ඇති වෙන්නට..

    ගනං ගන්න එපා මචෝ ෆිට් එකට කිව්වේ...

    කවි ලියන්නට කීවට
    දැන්නම් බැරිය මා හට
    වැඩට යන්නට ඕන යළි හෙට
    යනව මම දැන් නිදා ගන්නට

    ෆිට්ම තමා මචෝ එළකිරි
     

    roksameera

    Junior member
  • Jun 17, 2007
    904
    9
    18
    Ane Manda
    කවි ලියන්නට කීවට
    දැන්නම් බැරිය මා හට
    වැඩට යන්නට ඕන යළි හෙට
    යනව මම දැන් නිදා ගන්නට

    ෆිට්ම තමා මචෝ එළකිරි
    ඕ කේ ම්චෝ.. හෙට සෙට් වෙමු කවි මඩුවට..
    ගුඩ් නයිට්..
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    යන්නෙමි මම අදට
    යලිත් එන්නෙමි හෙට
    ඇවිත් කවි කියමු තරගෙට
    ආයුබෝවන් මිතුර ඔබ හට
    :):):):):):)

    කවි ලොව සැම විට ඇති මුත් වාදය
    එලියට ආකල නැහැනෙ විවාදය
    කවියට කවියෙන් පිලිතුරු දීමය
    මෙහි ඇති රසයයි ඇති එක වාසිය


    පැමිනි සැම දෙන හට
    කියමි මෙය සිහි පත් කොට
    හෙට යලිත් එන්නට
    ලැබේවා දෙවියන්ගෙ පිහිට