මහින්ද රාජපක්ෂ වව්නියාවෙදි කියපු දෙයක් නිසා මෙතන ගොඩක් ත්රෙඩ් දාල තියෙනව දැක්ක ම තමයි මට මේක ලියන්න හිතුනේ..
මේ ත්රෙඩ් එක සිංහල අයට විතරයි කියල දැම්මෙ ජතිවාදය අවුස්සන්න මට ඕන කමක් නැති නිසා. මේක මහින්දට කඩේ යන්න කියන කතාවක් නෙමේ.. මොකද මට ඡන්දය නැති නිසා.
අපේ රටේ ඉඩම් වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් මුස්ලිම් සහ වෙනත් ජාති වල පිරිස් අත්පත් කරගෙන තිබෙනවා. සමහර විට ඔබ මේක නො දන්නව ඇති...
ඊ ළගට සිංහල ජාතිය නැති කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව තමයි සැබෑ බුදු දහම් රකින්නේ සිංහලයෝ නිසා...නමුත් ලෝකෙට ගිහින් තියෙන්නේ සිංහලයෝ හොරු, කම්මැලියෝ, කාලකණ්ණියෝ වගේ අදහසක්. ඒක නිසා සමහර උන් පිට රට ගියාම සිංහල කියලවත් කියන්න කැමති නැහැ. ඒ වගේ තත්වයක් අපිට තියෙද්දි, වව්නියාවට ගිහින් අපි සිංහල රටත් සිංහල කියල කියන්න තරම් සිංහල කමක් තියෙන නායකයෙක් ගැන ඇහුවම මට නම් ඇත්තට ම සතුටු හිතුනා...
මොකද මේ රටේ මුස්ලිම් හරි දෙමල හරි නායකයෙක් රජ වුනා නම් සිංහලයින්ට අත් වෙන්නෙ මොන වගේ ඉරණමක් ද කියල හිතාගන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. මුස්ලිම් දෙමල අයට ත් මේ රටේ යම් පමණකට හරි නිදහස් ව ඉන්න ඉඩ ලැබිල තියෙන්නෙ, සිංහල බෞද්ධයෙක් රටේ නායකය වීම නිසා කියල යි මට නම් හිතෙන්නෙ..
(මේ ගැන විවෘතව හිතල බලන්න. වාද විවාද කරන්න මගෙ අදහසක් නැහැ. )

රටේ සැබෑ අයිතිකරුවන්ට කියන්න බෑ මේක තමන්ගෙ රට කියල.