Api Sinhala Ratath Sinhala (Only for Sinhalese)

SaNI Je

Member
Nov 19, 2009
47
8
0
මහින්ද රාජපක්ෂ වව්නියාවෙදි කියපු දෙයක් නිසා මෙතන ගොඩක් ත්රෙඩ් දාල තියෙනව දැක්ක ම තමයි මට මේක ලියන්න හිතුනේ..

මේ ත්රෙඩ් එක සිංහල අයට විතරයි කියල දැම්මෙ ජතිවාදය අවුස්සන්න මට ඕන කමක් නැති නිසා. මේක මහින්දට කඩේ යන්න කියන කතාවක් නෙමේ.. මොකද මට ඡන්දය නැති නිසා.

අපේ රටේ ඉ‍ඩම් වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් මුස්ලිම් සහ වෙනත් ජාති වල පිරිස් අත්පත් කරගෙන තිබෙනවා. සමහර විට ඔබ මේක නො දන්නව ඇති...

ඊ ළගට සිංහල ජාතිය නැති කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව තමයි සැබෑ බුදු දහම් රකින්නේ සිංහලයෝ නිසා...නමුත් ලෝකෙට ගිහින් තියෙන්නේ සිංහල‍යෝ හොරු, කම්මැලියෝ, කාලකණ්ණියෝ වගේ අදහසක්. ඒක නිසා සමහර උන් පිට රට ගියාම සිංහල කියලවත් කියන්න කැමති නැහැ. ඒ වගේ තත්වයක් අපිට තියෙද්දි, වව්නියාවට ගිහින් අපි සිංහල රටත් සිංහල කියල කියන්න තරම් සිංහල කමක් තියෙන නායකයෙක් ගැන ඇහුවම මට නම් ඇත්තට ම සතුටු හිතුනා...

මොකද මේ රටේ මුස්ලිම් හරි දෙමල හරි නායකයෙක් රජ වුනා නම් සිංහලයින්ට අත් වෙන්නෙ මොන වගේ ඉරණමක් ද කියල හිතාගන්නවත් බැරි වෙන්න ඉ‍ඩ තියෙනවා. මුස්ලිම් දෙමල අයට ත් මේ රටේ යම් පමණකට හරි නිදහස් ව ඉන්න ‍ඉඩ ලැබිල තියෙන්නෙ, සිංහල ‍බෞද්ධයෙක් රටේ නායකය වීම නිසා කියල යි මට නම් හිතෙන්නෙ..

(මේ ගැන විවෘතව හිතල බලන්න. වාද විවාද කරන්න මගෙ අදහසක් නැහැ. )
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ow apith sinhala ratath sinhala...... ape sinhala un ape rate kellak kada ganna yanakan ma oka pennuwe ne ne.... den wath api hedenna one....

    Muslim ekekta Pakistan/iran/iraq wala ajithiya thiyanawa... moko eka un hadapu rata... unge agama nisa goda neguna rata... eke kellak Christian unta illanna bene.. un innawa kilaya...

    india walath ehemai... un kiyanna Hindustan kiyala... coz eka hindun nisa goda neguna rata... eke muslim and tamil un innawane... un wenama rata wal illuwoth awasanaya thama... un eka dannawa.....

    un hithuwa weak ma api kiyala.... ape agame thiyana hoda gathi use karogena ayuthu prajojana ganna heduwa.....

    ewa ayith mehe be... meka sinhala rata.... meke tamil unta Muslim unta keli ne... sahajogayen jeewath wenna puluwan.... wenama keli one kiyala hithunota LTTE ekata 2 years ethule una de hithapann..... eka untath karanawa... 30 years yanne ne...

    ehema nowewa kiyala hope karanawa.... ehema unath api LTTE walata dunna wagema jathiyama ekathu wela gema denawa.....ekek thiyanne ehema hithana.... specially north inna unta kiyanne.....

    api kohomada iran wala pakistan wala sinhala unta kellak illuwoth... e wage thama den meheth...

    api thawa duratath ponnayo wage inne...

    *** president karapu kathawa e welawe gelapenne ne.. but sinhala kollok widiyata hadawathin piligannawa.... MR ta mama kade nogiya bewa meke un dannawa... jathiya agama wenuwen apita paksha adala ne.... (-) rep walata baya ne... api anith unuth mehema hitanawa nam... oya yakku owa hithanne wath ne....

    sinhalayan godanegu.. shistachara sampanna kala.. ape rata ape nemei nam kageda ??

    ewa ayith me bime be !!!
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka

    Aththa machan, mahinda othanedi kiyapu widiha weradi. e wagema hadawathin dannawa meka sinhala rata kiyala. eka watinawa. mama mahindata kade yanneth ne. vote for SF. bt, me karuna thuladee pamanak mahindage katin pita una e wachana tika deshapaalanika washayen misak, sathya washayen akameththak ne.
     
    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    මොකද මේ රටේ මුස්ලිම් හරි දෙමල හරි නායකයෙක් රජ වුනා නම් සිංහලයින්ට අත් වෙන්නෙ මොන වගේ ඉරණමක් ද කියල හිතාගන්නවත් බැරි වෙන්න ඉ‍ඩ තියෙනවා. මුස්ලිම් දෙමල අයට ත් මේ රටේ යම් පමණකට හරි නිදහස් ව ඉන්න ‍ඉඩ ලැබිල තියෙන්නෙ, සිංහල ‍බෞද්ධයෙක් රටේ නායකය වීම නිසා කියල යි මට නම් හිතෙන්නෙ..
    ............................................................................
    me kathawata mama ekagai
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    ow. me kathawata ekanga unata kiyanne ne muslim or tamil kenek rate janadipathi wiya yuthui kiyala. kisi witekath ne. meka pakistanayak wath tamilnaduwak wath karanna ona ne. ethana api kaata chande dunnath api ethana innawa. kawada hari dawasaka rate nayakathwayata mahindath ekka muslim or tamil kenek awoth edata mama paksha atha erala mahinda wenuwen mage chandaya laba denawa. okkotama kalin rata sthawara wenna ona. namuth danata sapekshawa eweni getaluwak nethi nisath, anawashya paridi ratata kela wegana yana nisath saha krutha guna selakeemak washayenuth mage chandaya SF ta
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    thawa tsunamiyak aawahama jaathiwaadakam amathaka karala rate inna ewn tika athwal bandagani. ehemawath me rate inna moda harak tika paadamak igena gannawanam hondai! api ipedenakota ipedenne muslim sinhala demala kiyaa genada ? mata nam muslimuth ekai sinhalath ekai demalath ekai. mata inna muslim yaaluwo nam ela kiri porawal. un jaathiwaadi talks maath ekka daanna enne nahe. balaagena yaddi ape ewn dan issaratath wada jaathiwaadiyo wela. umbala nikan methana randu karanne nathiwa hitapalla. oya kawru wunath amma appa kenekuta ipadunu honda jaaathiye daruwo thamai.
     
    Last edited:

    sudheera077

    Member
    May 25, 2007
    76
    2
    0
    colombo
    Think . if u are a tamil person. n think ur quote from tamils mind... so LTTE rules are correct from their side.. Dnt think Sri Lanka only for sinhala. i am a sinhala too. but like those words can make a another war. we want together will every nation.
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    කවුරු කොහොම කිව්වත් මහින්ද කියපු කතාවෙ වැරද්දක් නෑ.
    අපිත් සිංහල රටත් සිංහල

    මේ සිංහල අපගෙ රටයි අපි ඉපදෙන මැරෙන රටයි

    කාටවත් ඒකෙ ප්‍රශ්නයක් තියනවද??
     
    ereshthush

    Active member
  • Mar 1, 2007
    15,549
    14
    38
    Kuwait
    මොකද මේ රටේ මුස්ලිම් හරි දෙමල හරි නායකයෙක් රජ වුනා නම් සිංහලයින්ට අත් වෙන්නෙ මොන වගේ ඉරණමක් ද කියල හිතාගන්නවත් බැරි වෙන්න ඉ‍ඩ තියෙනවා. මුස්ලිම් දෙමල අයට ත් මේ රටේ යම් පමණකට හරි නිදහස් ව ඉන්න ‍ඉඩ ලැබිල තියෙන්නෙ, සිංහල ‍බෞද්ධයෙක් රටේ නායකය වීම නිසා කියල යි මට නම් හිතෙන්නෙ..
    ............................................................................
    me kathawata mama ekagai

    yep 100% agreed :yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඈ දැන් සිංහල රට සිංහලුන්ගෙ කියන එකත් වැරදියිද? :D :D
    මේක මේ මහින්ද මහත්තය විතරක් කියපු කතාවක් නෙමෙයි, ෆොන්සේක මහත්තයත් කිව්ව කැනඩාවට ගිහින්, "සිංහල රටේ අනෙක් ජාතීන්ට ඉල්ලන්න දෙයක් නෑ" කියල. මොකෝ මං බොරුද කියන්නෙ?:nerd:
    මුං මේක දෙමලුන්ට දෙන්නද යන්නෙ? නැත්තම් හම්බයන්ට? :oo:

    ආ අමතක උනා.... මේක අපි හැමෝගෙම රට. ඒත් මේ රටේ ආදිවාසීන් වෙන්නෙ සිංහල හා වැදි ජනතාව.

    මේක හරියට දැන් සුද්දො ඇමරිකාවට ගිහින් ඒකෙ ඉන්න ආදිවාසින්ගෙන් රට පැහැරගෙන උන් ඒකෙ පැල වෙලා, අන්තිමට ඒක උන්ගෙ රට කියනව වගේ, ඕස්ට්‍රේලියාවෙත් ඕකමයි. ආදිවාසීන්ට නිසි තැනක් නෑ. නිසි තැනක් නෙමේ, අන්තිම පහත් තැනක් තියෙන්නෙ.:angry: රටේ සැබෑ අයිතිකරුවන්ට කියන්න බෑ මේක තමන්ගෙ රට කියල.:rolleyes:
    සිංහල කියන්නෙ සෑහෙන මිශ්‍ර වූ ජාතියක්. මගේ හැඟීම මේ රටේ, සිංහල රටේ ඉන්න සුද්ද උනත් සිංහලයෙක් වෙන්න ඕන. :yes: සිංහල විදිහට ඉන්න ඕන. එතකොට එයාලත් සිංහල. :yes:
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,550
    3,971
    113
    Lanka
    thawa tsunamiyak aawahama jaathiwaadakam amathaka karala rate inna ewn tika athwal bandagani. ehemawath me rate inna moda harak tika paadamak igena gannawanam hondai! api ipedenakota ipedenne muslim sinhala demala kiyaa genada ? mata nam muslimuth ekai sinhalath ekai demalath ekai. mata inna muslim yaaluwo nam ela kiri porawal. un jaathiwaadi talks maath ekka daanna enne nahe. balaagena yaddi ape ewn dan issaratath wada jaathiwaadiyo wela. umbala nikan methana randu karanne nathiwa hitapalla. oya kawru wunath amma appa kenekuta ipadunu honda jaaathiye daruwo thamai.

    ******

    Uba hari macho. . Api hamoma minissu. .jaathiya aagam paata wadak nah. . Kohoma hitiyath api hamoma kawada hari marenawa. A inna tike mokatada randu wenne
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    mata deshpalanen wadak na ath mahinda ehema kathawak kiwwanam eka hari konda pana thiyana minihek para demalunta ay api baya wenne
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    උබ කියන දේ හරියටම හරි බන්. ජනාධිපතිතුමා හිත හොද කමට වෙන්න ඇති වවුනියාවට, යාපනේට ගියහම දෙමලෙන් කතා කරන්නේ. නැතිව ඔහොම කතා කලා කියලා චන්ද වැඩිවෙන්නේ නැහැනේ.... මට නම් පේන විදියට ඒකත් අනවශ්ය දෙයක් වගේ. මොකද දෙමල අය කැඩි කැඩි සින්හල කතා කරන කොට අපි උන්ට හිනා වෙන්නේ හූ කියන්නේ නැහැනේ.......ඒත් අපිට වැරදුනොත් උන් හිනා වෙන්න බලගෙනනේ ඉන්නේ.....