How to earn money with Youtube ??

KishanW

Member
Apr 12, 2007
9,629
24
0
USA
Fisrt of all you just haveto do is buy www.google.com then you'll own youtube too. So after that all the income from youtube will be your, with no effort. :D

*sorry machan, don't know how. Cos do not believe in easy money.
 

iNaTuRaL

Member
May 3, 2006
106
4
0
Brazil
youtube partner kenek wenna one ekata, youtube channel ekak hadanna one, eka loku channel ekak wenna one, sahenna loku wenna one, etapasse youtube partner request karanna puluwan, but egollo approve kaloth witharak eka karanna puluwan wenne, etapasse ape channel eke ads daala eken ena income eka youtube ekath ekka bedaganna puluwan.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යූටියුබ් පාට්නර් කෙනෙක් වෙන්න ඕනා මුලින්ම , ඒකට යූ ටියුබ් අකවුන්ට් එක හදාගන්න ඕනා පාර්ට්නර් සුපොර්ට් කරන රටක් දාලා, නෙදර්ලන්ඩ් හොදයි. ඒකට නෙදර්ලන්ඩ් ප්‍රොක්සියක් හරි , නෙදර්ලන්ඩ් සර්වර් එකක් හරි පාවිච්චි කරන්න වෙනවා ( රිමෝට් ඩෙක්ස්ටොප් ) ඊටපස්සේ ඒ රටේ දුරකතනයකින් වැරිෆයි කරන්න ඕනා ,ඒකට ෆොර්වර්ඩ් නම්බර් සර්විස් එකක් පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකටම කෝල් එක ගෙන්න ගන්න පුලුවන්. ඊටපස්සේ ගූගල් ඇඩ් සෙන්ස් අකවුන්ට් එක ඒකට බද්ධ කරන්න ඕනා. ඊට පස්සේ හරි , ඔයාලගේ විඩියෝ අප්ලෝඩ් කරලා මොන්ටිලයිස් ඔන්කරාම කොපිරයිට් රෙජිස්ටර් නැති වීඩියෝ එකක්නම් ඕකේ කරනවා විනාඩියක් විතර ඇතුලත. කොපිරයිට්නම් සමහර වෙලාවට අකවුට් එක බෑන් වෙන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් 1000 බැලුවොත් ඩොලර් 1 සෙවීමේ සම්බාවිතාවක් තියෙනවා. මේක හරියටම කරන විදිය ත්‍රේඩ් එකක් ලගදිම දාන්නයි ඉන්නේ

    image.png
     
    Last edited: