නැගලා ගිහින් නේ කවි මඩුව කලකට පසුව අද
එන්නට බැරි උන්නේ මේ පැත්තට අදත් මට
Hi ලොක්කො කොහොමද සැප දුක් එහෙම
මගෙ කවි අහන්නට එනවද පාන්දර

නැගලා ගිහින් නේ කවි මඩුව කලකට පසුව අද
එන්නට බැරි උන්නේ මේ පැත්තට අදත් මට

කවි ලියන්නට කීවට
දැන්නම් බැරිය මා හට
වැඩට යන්නට ඕන යළි හෙට
යනව මම දැන් නිදා ගන්නට
ෆිට්ම තමා මචෝ එළකිරි
මචං... මට ෙමෙහම සිංහල ලියන්ෙන ෙකාෙහාමද කියලා කියලා දීපන්ෙකා්....ප්ලීස්.....ස්ස්ස්ස්ස්
කවි මඩුව අද නම්
පාලුයි අනේ මට නම්
කවි ලියන්නට නම්
ජගතෙක් නැතිද ඔතරම්
anthima pade tikak manahara madi wagene? kavi liyanna barinam wena thread ekak balapan, mama wage.දැක්කෙ ත්රෙඩ් එක දැන්නේ
මම එනකම්නෙ හිටියේ
කවියක් පටන් ගන්නේ
මුලින් උඹ රත්තරන් කොල්ලේ
gobba kamata gon posts dammata..
hitivana kaviyakata hiti novanakota..
mona magulakda yai kiyala sithuni mata..
onna man giya bari wada nokara eliyata..
මේ වැනි ත්රෙඩ් අස්සේඑල එල ලියමු කවි
උඹ හට පිහිටයි දෙවි
දෙන්නට අපිට සවි
කවියෝ ඇතිනෙ දෙවි
anthima pade tikak manahara madi wagene? kavi liyanna barinam wena thread ekak balapan, mama wage.
මේ වැනි ත්රෙඩ් අස්සේ
වැද්දොත් සැරිසරයි තිස්සේ
ඇනෙයි නම් කටු ඇස් අස්සේ
පලයන් මෙහෙන් වෙන අස්සේ
gona