ඒකනෙන්නන් ම්ච්න්
මුන්ට නම් නිකන්
ඉන්නට් බැහැනෙ නොකන්
නැතුව අපේ සටන්..
උඹ දැන් යනවා කිව්වා නේ බන්..?
මම ගොනා....උඹ??![]()
sory ganan gannepa bro, joke ekatane kiwwe, mata kavi liyanna ba
man yanawa bye 
කවිය නැති තැන
පාලුව දැනේ හැම විට
කවිය ඇතිනම් එතැන
නොමැත පාලුව කිසි තැන
කවි සිතුවිලි හද තුල නලියන්නේකවියාට කවියවන්
වෙනයම් දෙයක් ඇතිද කිසියම්
කවිය මා ළග නම්
එපා වෙනකිසි දෙයක් මට නම්
කවි සිතුවිලි හද තුල නලියන්නේ
පද එක දෙක අකුරට පෙරලෙන්නේ
සිවු පදයක් පිළිවෙල ගලපන්නේ
සුමිහිරි කවියකි උපත ලබන්නේ
පාලුව දැනුන විටකදිකවියට පෙම් බැදන්
ඉන්න කාලය මනරම්
දිවිය කොතරම්
පාලුද කවිය නැති නම්
බැන්ද මුත් රස පදකොලුවා රත්තරන් සහ ටෙඩියා (හොර ගෙඩියා)
අපූරුවට කවි පද බැඳ ඇති සැටියා
ඉන්නට සිත ඇති මුත් කිය කිය කවියා
වෙහෙසද නිදිමතද මට හරහට හිටියා
බැන්ද මුත් රස පද
ඉන්ට නෑ නොවැ ඉඩ
හෙට යලිත් එන්නට,
ගිහින් එන්නම් ඉතින් සබඳ....!!!
rsinglish.tk

apinam kawi liyanwa mehemaAaayubowan....!!!!!
mena puthe meya hoda hati ahaganna..
siv masakata pasu mama awa oba balala yanna...
sathutui dakinnata thvamath ape lamaitika
kavi liynawa uda pana pana hari hodata...

apinam kawi liyanwa mehema
maaaama kohedha dhiwwe nokiyama
kawiyak dekak kiyamu ekatama
naggam thread eka digatama..![]()
