hitiwana kavi!!!!!!

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    එන්නට කියා කවි මඩුවට මේ කොල්ලා
    ඇරයුම් කල නිසා ආවෙමි වැඩ අල්ලා
    නිවනක් නැති උනත් වැඩ වල මුල් අල්ලා
    කවියක් කියා යමි ඉන්නට නැත වේලා
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවිය නැති තැන
    පාලුව දැනේ හැම විට
    කවිය ඇතිනම් එතැන
    නොමැත පාලුව කිසි තැන
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කවිය නැති තැන
    පාලුව දැනේ හැම විට
    කවිය ඇතිනම් එතැන
    නොමැත පාලුව කිසි තැන

    කවියාට කවියවන්
    වෙනයම් දෙයක් ඇතිද කිසියම්
    කවිය මා ළග නම්
    එපා වෙනකිසි දෙයක් මට නම්
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවියාට කවියවන්
    වෙනයම් දෙයක් ඇතිද කිසියම්
    කවිය මා ළග නම්
    එපා වෙනකිසි දෙයක් මට නම්
    කවි සිතුවිලි හද තුල නලියන්නේ
    පද එක දෙක අකුරට පෙරලෙන්නේ
    සිවු පදයක් පිළිවෙල ගලපන්නේ
    සුමිහිරි කවියකි උපත ලබන්නේ
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කවි සිතුවිලි හද තුල නලියන්නේ
    පද එක දෙක අකුරට පෙරලෙන්නේ
    සිවු පදයක් පිළිවෙල ගලපන්නේ
    සුමිහිරි කවියකි උපත ලබන්නේ


    කවියට පෙම් බැදන්
    ඉන්න කාලය මනරම්
    දිවිය කොතරම්
    පාලුද කවිය නැති නම්
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවියට පෙම් බැදන්
    ඉන්න කාලය මනරම්
    දිවිය කොතරම්
    පාලුද කවිය නැති නම්
    පාලුව දැනුන විටකදි
    සතුට රැඳේනා විටකදි
    ලඟම ඉන්නා රැඳී
    කවිය මා හට සොඳුරු මිතුරෙකි
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කොලුවා රත්තරන් සහ ටෙඩියා (හොර ගෙඩියා)
    අපූරුවට කවි පද බැඳ ඇති සැටියා
    ඉන්නට සිත ඇති මුත් කිය කිය කවියා
    වෙහෙසද නිදිමතද මට හරහට හිටියා:(
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කොලුවා රත්තරන් සහ ටෙඩියා (හොර ගෙඩියා)
    අපූරුවට කවි පද බැඳ ඇති සැටියා
    ඉන්නට සිත ඇති මුත් කිය කිය කවියා
    වෙහෙසද නිදිමතද මට හරහට හිටියා:(
    බැන්ද මුත් රස පද
    ඉන්ට නෑ නොවැ ඉඩ
    හෙට යලිත් එන්නට,
    ගිහින් එන්නම් ඉතින් සබඳ....!!!
     
    • Like
    Reactions: Raththaran Kolla

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    බැන්ද මුත් රස පද
    ඉන්ට නෑ නොවැ ඉඩ
    හෙට යලිත් එන්නට,
    ගිහින් එන්නම් ඉතින් සබඳ....!!!

    කවිලොව මිතුරා
    වේය මගෙ සුමිතුරා
    යලිත් ඔබ එනතුරා
    පිහිටයි දෙවි රැකවලා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Aaayubowan....!!!!!

    mena puthe meya hoda hati ahaganna..
    siv masakata pasu mama awa oba balala yanna...
    sathutui dakinnata thvamath ape lamaitika
    kavi liynawa uda pana pana hari hodata...
    apinam kawi liyanwa mehema
    maaaama kohedha dhiwwe nokiyama
    kawiyak dekak kiyamu ekatama
    naggam thread eka digatama..;)