ආයුබෝවන්,
අපි යාලුවන්ගෙ ගෙවල් අතරේ පොඩි නෙට්වර්ක් එකක් LAN එකක් දාල තියෙනව.
අපි හැමෝගෙම OS එක XP sp2.
අපි LAN එක වැඩිපුරම යොදාගන්නෙ File share කරන්න. කොටින්ම harddisk එක ඔක්කොම share කරලයි තියෙන්නෙ.
ඒත් ගැටලුවක් තියෙනව. අපේ නෙට්ව්ර්ක් එකේ යාලුවන්ගේ ගෙවල්වල ඉන්න අනෙක් අයටත් අපේ shares access කරන්න පුලුවන්. ඒකියන්නෙ ගෙදරක තියෙන කම්පියුටරයක් උනාම, නංගිල මල්ලිල ගෙදරට එන යාලුවො හැමෝම ඕක භාවිතා කරනවනේ.
මට දැන ගන්න ඕන, කොහොමද shares වලට password එකක්වත් දාන්නෙ කියල. XP වලනම් මම දන්න හැටියට ඒ හැටි මොකුත් කරගන්න බෑ. file sharing permission වලින් මොනව හරි කරගන්න පුලුවන්ද?
ඔක්කොටම වඩා මගේ ගැටලුවට විසඳුමක් දෙන්න පුලුවන් softwares තියෙනවද? ඒවා මොනවද?
බොහොම ස්තූතියි.

so 4 port routerr ekak nemeda thiyenne

so Wi-Fi Wireless thama karanna wenne wiyadam wediyi ubala eka lagada enne ??