DNA wins 10 seats

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
ah yes a drama queen general and his CBK wanna-be wife.....

the only politics they know is complaining & crying for international media....as if our govt isn't ineffective already....:P:baffled:
 

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
JVP එක DNA උනාම ඡන්ද අඩුවෙලානේ. අර බෙල් කට්ටට ඔයිට වඩා ඡන්ද තිබ්බා.:oo:

JVP එක මේ සැරේ නම් යන්නම යයි වගේ:rolleyes:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිස්සු හැදෙයි..ඔන්න දැනටම මාතර එකට පොට් උනා..ලොල්:rofl::rofl::P:P:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    JVP බංකොලොත් දේශපාලනයේ අවසාන දවස අදයි:lol:.

    කියලා වැඩක් නෑ..අනිවා දැං කියයි ජිල්මාට් කියලා..හැබැයි නඩුවක් දැම්මොත් ඒකේ ඒ කරුණ නැති වෙයි..උන් කොහොමද බන් දිනන්නේ දැං ඉන්න ලොක්කා රටේ විප්ලවය යද්දි රටෙන් පැනලා ගිය එකානෙ..:P:P:rofl::rofl::lol:
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    කියලා වැඩක් නෑ..අනිවා දැං කියයි ජිල්මාට් කියලා..හැබැයි නඩුවක් දැම්මොත් ඒකේ ඒ කරුණ නැති වෙයි..උන් කොහොමද බන් දිනන්නේ දැං ඉන්න ලොක්කා රටේ විප්ලවය යද්දි රටෙන් පැනලා ගිය එකානෙ..:P:P:rofl::rofl::lol:
    සෝමවංශගේ කට විතරයි.ජනරාල්ව පෙන්නලා ඡන්ද ගන්න හැදුවේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    hey you can take Matara out from your list bro. they just announced the final count.

    UPFA = 6
    UNF = 2

    DNA(JVP) = 0000 ~ Z E R O ~ :P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Hambantota District
    United People's Freedom Alliance 174,808- 62.87% [ 5 ]
    United National Party 83,027 -29.86% [2 ]
    Democratic National Alliance 19,186 -6.90% [ 0]

    එළකිරි..මට SFත් එක්කට වඩා ඒ මිනිහව පෙන්නලා ඡන්දේ ගන්න හදපු ජෙප්පො ටිකට කෙලවෙන්නයි ඕන..නියම වැඩේ..මිනිස්සු හොඳට කියලා දීලා තියෙනවා..දැන් අර පච අනුර + ලාල්කාන්තයා මොනා කියයිද බලමුකො..:P:P:rofl::lol:
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    2isipg8.jpg


    69kwuf.jpg


    bi0xsi.jpg


    xc80fs.jpg


    Vote for Ishur_j

    http://www.elakiri.com/forum/showthread.php?t=606766

    [ This is a Paid Advertisement ]
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    All Island Results - Cumulative
    UPFA
    betel.gif
    mr_prog.gif
    62.87% - Votes - 1117176 / Seats - 11
    UNP
    elephant.gif
    unp.gif
    26.82% - Votes - 476522 / Seats - 4
    DNA
    trophy.gif
    sf_prog.gif
    5.26% - Votes - 93385 / Seats - 0
    ITAK
    house.gif
    tamil.gif
    2.84% - Votes - 50463 / Seats - 0
    Other
    other.gif
    other_prog.gif
    2.22% - Votes - 39400 / Seats - 0