aiye3 weniyata inne mamanemata vote karapan aiye
![]()
me mahindananda karayage weda nisa Kandy results denaganna wenneth ne.



ow ban oka marvinge malli ne![]()
oka O/L wath pass nathi harakek. oya balla nisa cabinet eka path karana ekath kal yanawa





mata loku prashnayak thiyanawa UPFA 2/3 chandaya aragathada?????????

mata loku prashnayak thiyanawa UPFA 2/3 chandaya aragathada?????????





ජාතික ලැයිස්තුවදැන් district 20ක් කියල ඉවරයි
දැනට 117ක් තියෙනවා,තව කියන්න තියෙන්නෙ නුවර සහ trinco විතරයි.2/3 ගන්න 150ක් ඕනා.එහෙම බලන කොට 2/3 ගන්න බැරි වේවි.
