EK Awrudu Kumariya....

EK Awrudu Kumariya.....


  • Total voters
    384
  • Poll closed .

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    come on guys VOTE for ayesha_90 and make her our ElaKiri "Awurudu Kumari" :D;)

    11.gif
    yeah...:rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    puluwanda mawa meken ayn karanna. man ayeth me wage vote karana ewata sahabai nowenne hitha gatta.
    ඒ මොකෑ අයින් වෙන්නෙ?
    :baffled:
    එනිවේ ජීටී ට කිව්වොත් අයින් කරගත්තෑකි
    හැබැයි ඒක ඔයාට ඡන්ද දුන්නු අයට කරණ අසාධාරණයක් නේද?:P:love:
    ඔව් බං,:D
    ඒත් හරිහමන් ඉල්ලුමක් නැහැනේ :දිවදොට්ට:
    හහහහාහ එහෙනම් භාවිතා නොකර හිටපං
    එතකොට නෝන්ඩි නෑනෙ :බල්ටි ගගහා හිනාවෙනවා:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හහහහාහ එහෙනම් භාවිතා නොකර හිටපං
    එතකොට නෝන්ඩි නෑනෙ :බල්ටි ගගහා හිනාවෙනවා:
    උඹට පිස්සුද.?:angry::rofl:
    මේ සතේ අතේ නැතුව ඉන්න වෙලේ මේක කොහොම හරි විකුනගන්න ඕනේ:eek:
    සමහරු මරන තර්ජන එවනව එයට චන්දේ දාන්න කියල..:මෝල් හිනාව:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹට පිස්සුද.?:angry::rofl:
    මේ සතේ අතේ නැතුව ඉන්න වෙලේ මේක කොහොම හරි විකුනගන්න ඕනේ:eek:
    සමහරු මරන තර්ජන එවනව එයට චන්දේ දාන්න කියල..:මෝල් හිනාව:
    ඕනෙනම් රුපියල් 100 කට වගේ මෙතන එක්කෙනෙක්ට දාන්න සෙට් කල්ලා දෙන්නම් :P
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඕනෙනම් රුපියල් 100 කට වගේ මෙතන එක්කෙනෙක්ට දාන්න සෙට් කල්ලා දෙන්නම් :P
    සිරාවටම උඹ නම් කියල වැඩක් නැහැ බං,:රෝලයිස්:
    ඉක්මනට සෙට් කොරල දීපංකො එහෙනම්...:D:rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිරාවටම උඹ නම් කියල වැඩක් නැහැ බං,:රෝලයිස්:
    ඉක්මනට සෙට් කොරල දීපංකො එහෙනම්...:D:rofl:
    හෙක් හෙක් ඕවා මොනාද
    හිටු පොඩ්ඩක් මුං 8 දෙනාගෙන් 100ක් වියදම් කරන්න කවුරු කැමති වෙයිද දන්නෙ නෑ :oo::rofl: