Medapara Paraduna prasidda aya

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    [CENTER , ලොක්කා අපු එක හොදයි බන් , මිනිහා පිලියන්දල දියුනු කරන්න හදනවා , දැන් පිලියන්දලට pizza hut අවිල්ලා තියෙනවා KFC එනවාලු:rofl:,බලපන් අපෙ ගමට එන පහුජාතික සමාගම් ටික:rofl: , මෙවා ඔක්කොම ලොක්කා ඇමති නිසා උන දෙවල්:dull:,පාරත් කපට් කරා චන්දෙට ඉස්සෙල්ලා:oo: ,අලුතින් පිලියන්දල නගරයක් හදන්න යන්නෙ , ලොක්කා පැරදුනා නම් පිලියන්දල නව නගර සැලැස්ම ක්‍රියාත්මක කරන්න වෙන්නෙ නැ[/CENTER
    ]

    pizza hut, KFC ඇරෙන්න උඹලට තව තණ කොළ වගේ ඒවා එපාද ???
    :P
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    අහිංසක ලොක්කා උගේ ගේ දැක්කම දුක හිතෙනවා තමන්ගේ ගේදර ඉන්න
    රජයෙන් ලක්ෂයක් ගත්ත එකට... ලොක්කා පිළියන්දලට කරන සේවය බලන්න
    මාලු කඩේ ළගට ඇවිල්ලා විනාඩියක් ඉන්න ලොක්කාගේ පරම්පරාවම මතක් වෙනවා නහය ලගින්ම...
     
    • Like
    Reactions: kpgunathilaka

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,648
    4,494
    113
    pizza hut, KFC ඇරෙන්න උඹලට තව තණ කොළ වගේ ඒවා එපාද ???
    :P

    ගොනා තන කොල ගැනමලු කතා කරන්නෙ:lol: , උබ කන කැම අපි කන්නෙ නැ:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,648
    4,494
    113
    අහිංසක ලොක්කා උගේ ගේ දැක්කම දුක හිතෙනවා තමන්ගේ ගේදර ඉන්න
    රජයෙන් ලක්ෂයක් ගත්ත එකට... ලොක්කා පිළියන්දලට කරන සේවය බලන්න
    මාලු කඩේ ළගට ඇවිල්ලා විනාඩියක් ඉන්න ලොක්කාගේ පරම්පරාවම මතක් වෙනවා නහය ලගින්ම...

    මලු කඩෙ ගද නම් ඉවසන්න බැ තමයි:oo: , නව නගරය හැදුවම ඔය ගද එනකම් නැ:
    D
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    machan milinda & rohitha denna UNP ekek hitiyanam win karanawa, hoda wade okunta

    මිලින්ද ගැන නම් අපේ සෙට් එක කියන්නේ සදාචාරාත්මක හොරා කියලා
    රෝහිත ගැන නම් අහන්න දෙයක් නැහැ හොදම වැඩේ ගම කට්ටි කරලා විකුණලා රටත් කෑවා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,648
    4,494
    113
    machan gamini lokuge ape Cricket walata karapu loku sewaya dakkama, uta manapayak denna hithuna kollo kauda danne na :lol::lol::lol:

    ලොක්කාට මානපෙ දෙන්න ඇත්තෙ කිසිම ක්‍රිඩාවකට කැමති නැති උන්
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,885
    1,388
    113
    Live in EARTH

    [CENTER , ලොක්කා අපු එක හොදයි බන් , මිනිහා පිලියන්දල දියුනු කරන්න හදනවා , දැන් පිලියන්දලට pizza hut අවිල්ලා තියෙනවා KFC එනවාලු:rofl:,බලපන් අපෙ ගමට එන පහුජාතික සමාගම් ටික:rofl: , මෙවා ඔක්කොම ලොක්කා ඇමති නිසා උන දෙවල්:dull:,පාරත් කපට් කරා චන්දෙට ඉස්සෙල්ලා:oo: ,අලුතින් පිලියන්දල නගරයක් හදන්න යන්නෙ , ලොක්කා පැරදුනා නම් පිලියන්දල නව නගර සැලැස්ම ක්‍රියාත්මක කරන්න වෙන්නෙ නැ[/CENTER
    ]

    anee ban ubalage moleee ... :P

    yako oya company enne Lokugeta oni nisa nemai unge market 1ka cover kara ganna.lokuge hitiya kiyala mama danna widihata ape gamatanam wadak wela naaaa :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,648
    4,494
    113
    machan gamini lokka ape game ekek , habai game okkoma wada kare wena wena amathi gollo, ape groun ekata light dunna e wimal , gamini lokuge melo wadak na :no::no::no:

    ඔව් ඔව් මිනිහා වැඩක් කරෙ නැ තමයි , එත් කැස්බැවෙන් පර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් ඉන්න ඔන නව නගර සැලැස්ම ක්‍රියාත්මක කරන්න , කැස්බැවෙන් එකෙක් වත් පර්ලිමෙන්තුවට ගියෙ නැති උනොතින් එ සැලැස්ම වතුරෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,648
    4,494
    113
    anee ban ubalage moleee ... :P

    yako oya company enne Lokugeta oni nisa nemai unge market 1ka cover kara ganna.lokuge hitiya kiyala mama danna widihata ape gamatanam wadak wela naaaa :P

    මචන් මම කිව්ව එක හරියට කියවලා තෙරුන් ගන්න ,ලොක්කා නිසා නෙමෙයි තමයි උන් අවෙ , උන් අවෙ පිලියන්දල නව නගර සැලැස්ම දැකලා , කැස්බැවෙන් මන්ත්‍රි කෙනෙක් පාර්ලිමෙන්තුවට තෙරුනෙ නැති උනොත් එ නව නගර සැලැස්ම වතුරෙ , මගෙ පොස්ට් එකෙ යට් අරුත උනෙ එකයි ,
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0

    Medapara Paraduna prasidda aya

    Popular Losers at the Election

    looser8.jpg

    fujr ue;sjrKfhaoS ysgmq m%n, uka;%Sjre yd ckm%sh pß; lsysmhgu m
    Kj;a ukdm fkd,eîu ksid uka;%SOQr ,nd.ekSug fkdyelsù we;'ta wh w;r
    frdays; fndaf.d,a,d.u" ñ,skao fudrf.dv" ufkda úfÊr;ak
    iqo¾uka ro,shf.dv"iqis,a lsf|,amsáh
    lE.,a, cdksfm wfmaCIl nqoaOodi ú;dkdÉÉ l¿;r cdksfm kkaok .=K;s,l
    uykqjr Èia;%slalhg tcdfmka ;rÕ l< m%cd;ka;%jd§ ck;d fmruqfKa kdhl ufkda .fkaIka kqjr t<sfha tcdm wfmaCIsld f¾Kqld fyar;a
    tcksi .d,a, wfmaCIsld iskud ks<s .S;d l=udrisxy
    noafoa.u iñ; ysñ tcdm .d,a, wfmaCIl jðr wfíj¾Ok
    ud;ßka id., r;akdhl"
    tcksi lE.,a, wfmaCIsld iqika;sld chisxy
    tcdm nÿ,a, wfmaCIl rùkaø iurùr wd§yqo cúfm wkqrdOmqr wfmaCIl flaã ,d,a ldka;o cúfm l=reKE., wfmaCIl ìu,a r;akdhlo fj;s

    fï w;r .d,a, tcksi ysgmq ksfhdacH weu;s ,hk,a fm%auisrs cúfm uka;%S pkaøfiak úfÊisxy";s,lr;ak ú;dkdÉÑfudkrd., cúfm uka;%S moau WohYdka; .=Kfialr ud;f,a tcdm uka;%S rxð;a w¿úydf¾"kqjr t<sfha ysgmq ks'weu;s ù mq;%is.dukS"nÿ,af,a ysgmq ks'weu;s jäfõ,a iqf¾Ia"tï iÑ;a;dkkao mq;a;,u ysgmq ks'weu;s fla ta ndhsia hk who .ïmy cdksfm ysgmq weu;s mshisß úfÊkdhl yd wxcdka Wïudo mrdchg m;ajQy'

    :D:D:D

    403136286Rohitha%20Bogollagama%2018-03.JPG

    Rohitha
    Bogollagama losing in Colombo?

    Milinda%20Moragoda_0.bmp

    With former Foreign Minister Rohitha Bogollagama being apparently left out of the preference vote list in the Colombo district, he has raised objections and urged for a recount of the votes, Adaderana reliably understands.

    A difference of opinion had occurred between former Education Minister Susil Premajayantha and Mr. Bogollagama, leading to the recount, sources said.

    Meanwhile, among those among the fortunate to fall within the selected 10 among the United Peoples Freedom Alliance (UPFA) list are Wimal Weerawansa who is topping the list with more that 200,000 preferences, Duminda Silva, Patali Champika Ranawaka, Dinesh Gunawardene, Bandula Gunawardene, Thilanga Sumathipala, Jeewan Kumaratunga, A.H.M. Fowzie, Susil Premajayantha and Gamini Lokuge.

    Sources said that Rohitha Bogollagama and Milinda Moragoda had apparently failed to make it into the top ten in this general elections.

    ay ban boru kiyanne nuwara awasan prathipala kiyanne nathuwa MANO GANESHAN paradune kohomada?
     
    • Like
    Reactions: yellowHORNET

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    machan gamini lokuge ape Cricket walata karapu loku sewaya dakkama, uta manapayak denna hithuna kollo kauda danne na :lol::lol::lol:

    Kollo newey ban, kelloi, gewal wala inna geenu tikai thama Gamini Lokuge ta manape deela thiyenne... Lokuge cricket kaawama, Un ta TV eke teledrama balanna puluvan ne... :angry::angry::angry:
    Kattiya sahayogen thama, Lokuge tai, Paba tai kathira gahala thiyenne :rofl:
     
    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    machan mata nam lal kantha gena dukai
    lal kantha wage minissu paradinakota paba [upeksha swarnamali] wage aya udinma dinanawa. she is no. 2 in Gampaha
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    මිලින්ද නම් පව්:(
    අනික් කෙනාට නම් හොද වැඩේ:lol:

    machan milinda monawada bung mechchara kal ratata kalle? pathen pathata maru wenawa missak! uge ministry walin karapu eka hoda wadak kiyapung!