[CENTER , ලොක්කා අපු එක හොදයි බන් , මිනිහා පිලියන්දල දියුනු කරන්න හදනවා , දැන් පිලියන්දලට pizza hut අවිල්ලා තියෙනවා KFC එනවාලු,බලපන් අපෙ ගමට එන පහුජාතික සමාගම් ටික
, මෙවා ඔක්කොම ලොක්කා ඇමති නිසා උන දෙවල්
,පාරත් කපට් කරා චන්දෙට ඉස්සෙල්ලා
,අලුතින් පිලියන්දල නගරයක් හදන්න යන්නෙ , ලොක්කා පැරදුනා නම් පිලියන්දල නව නගර සැලැස්ම ක්රියාත්මක කරන්න වෙන්නෙ නැ[/CENTER]
pizza hut, KFC ඇරෙන්න උඹලට තව තණ කොළ වගේ ඒවා එපාද ???

,බලපන් අපෙ ගමට එන පහුජාතික සමාගම් ටික
,පාරත් කපට් කරා චන්දෙට ඉස්සෙල්ලා
,අලුතින් පිලියන්දල නගරයක් හදන්න යන්නෙ , ලොක්කා පැරදුනා නම් පිලියන්දල නව නගර සැලැස්ම ක්රියාත්මක කරන්න වෙන්නෙ නැ[/CENTER
, උබ කන කැම අපි කන්නෙ නැ




