::::::Preferential Votes – Colombo Distric::kolaba manapa::::::

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
see the deference pachaya 280, 000. gannakota sf 98,000. this shows how people thinking.
dont even think to serve this country. it is useless. only thing to do it be selfish and do own buisness. thats the realiti here.

sri lankans are " kelehiguna nathi jathiyaki" as correctly said by Hon. anagarika Dharmapa.

well we are much better than the americans i can say.....:oo:

they put bush in office...TWICE....:lol::lol:

and that after seeing his dad's track record.....:P:P
 
jwaruna

Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    මචන් උඹ කියන ඔය වාසි කතාව ඇත්ත වෙන්නැති..මොකක්ද බන් උඹ කියන ටැලන්ට් එක.:rolleyes::rolleyes:.රඟපාන්න පුලුවන් කියන්නේ මිනිස්සු පාලනය කරන්න පුලුවන් කියන එක නෙමේ..රන්ජන් නලුවා උනත් ඌ මිනිස්සුන්ට වැඩ කරලා තියෙනවා.:yes::yes:.මන් කියන්නේ අනාර්../පබා වගේ උන්ව හරියනවද මේවට.මන් මෙතන පක්ෂ භේදයක් නැතිව කතා කරන්නේ..උඹත් එහෙම හිතලා බලපන්..නෝ ඔෆෙන්ස්..:cool::cool::)

    Uba kiyana kathawa athak thiyanwa........, PABA karapu wadak nam nehe., eth minissu eyata kamathi ai...? minissu aluthma wenasak palaporpthu wennee:(:(:(:(
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන් උඹ කියන ඔය වාසි කතාව ඇත්ත වෙන්නැති..මොකක්ද බන් උඹ කියන ටැලන්ට් එක.:rolleyes::rolleyes:.රඟපාන්න පුලුවන් කියන්නේ මිනිස්සු පාලනය කරන්න පුලුවන් කියන එක නෙමේ..රන්ජන් නලුවා උනත් ඌ මිනිස්සුන්ට වැඩ කරලා තියෙනවා.:yes::yes:.මන් කියන්නේ අනාර්../පබා වගේ උන්ව හරියනවද මේවට.මන් මෙතන පක්ෂ භේදයක් නැතිව කතා කරන්නේ..උඹත් එහෙම හිතලා බලපන්..නෝ ඔෆෙන්ස්..:cool::cool::)

    කව්ද බං ඒ තරම් රටට වැඩ කරපු උන් ඉන්නේ..අනික විමල් වැඩ කලේ නෑ කියන්නේ කොහොමද..අපේ රටේ උන්ට වැඩක් කලත් එකයි නැතත් එකයි..උඹ ඔය ගැන ඔහොම කතා කරනවනම් මොකද හිතන්නේ කරුට වඩා පබා ඡන්ද ගත්ත එක ගැන..:P

    mama kiyana deta uba monawa kiyawida danne naha.... PABA ta chande awe mehemay ( mama hithana widiha).... paba anith nalu niliyo okkoma wage MR akka akathu unama baya nathuwa SF akka akathu una... UNP minissu akata garu kara.... anika thamay UNP minissu SFta kamathi (ranilta baninawa akathu wela chande kare naha kiyala) minissu hithuwa paba niyojanaya karanne SF wa kiyala... anika thamay UNP akata chandaya dana minissu hithanawa UNP ake un chandaya aragena MR ge paththata yawi kiyala. ethin ayala chandaya dunne paninne nathi weyi kiyala sure ayata akay aka parak panapu karuta manapa adu wela RUWAN & PABA ta chande wadi une

    kawru hari kiyanawanam minissu balanne janapriya thawaya kiyala ahenam GITHATA & SUSI ta mokada une
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මිනිස්සු එච්චර මෝඩද බන් පබා නියෝජනය කරන්නේ එස්.එෆ් කියලා හිතන්න තරම්.:rolleyes::rolleyes:.
    එස්.එෆ්. ට කැමති මිනිස්සු ඡන්දේ දුන්නේ ඩී.එන්.ඒ එකට.:nerd:.
    නැතුව එයාව නියෝජනය කරයි කියලා හිතන යූ.එන්.පී කාරයොන්ට නෙමේ.:no:.
    මචන් ගීතලා, සුසීලට වඩා පබා ගොඩක් ෆේමස්.:yes::yes:.
    රනිල් වගේ කපටි දේශපාලුවෙක් නෑ ලොවෙත්.:yes:.ඌ දැනන් හිටියා ජනාධිපතිකමට ඉල්ලලා පැරදුනොත් මහ මැතිවරණයෙදි ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා.:frown:
    .ඒක නිසා ඒකට එස්.එෆ් දාලා මේකට යසට කන්ටෙස්ට් කලා..
    පව් හොඳට තිබ්බ යූ.එන්.පී. එක..:sorry::sorry:
     
    naha ban.... UNP ake enna SF ta kamathi hama akama DNA akata chandaya dunne naha... akata hethuwa DNA ake enne JVP aya kiyana aka... Aniwa SF ta denna ona kiyana UNP karayo tika witharay DNA akata chandaya dunne.. ( poddak balanna SF & SUNIL ge manapa paratharaya)... minissu moda naha SF ta adaraya karapu aya SF wenuwen peni hitiya ayatath adaraya kara... aka nisa thamay SF wenuwen aka alle baya nathuwa peni hitapu UNP aya godakata chande watila thiyenne....

    ranil gana kiyana kathawa hari.... u maha modayek ban... u podu sandanayakin awanam hoda asana ganak ganna thibba... aya baya une SF colombo walin ellala ayata wadiya manapa gani kiyala ( habay elluwanam aka thamay wenne)

    GITHA / PABA dennama aka tharamata prasidday habay kata nisa cha una....
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    විමල් වීරවංසට මේ ලැබුන ඡන්ද නං අපරාදයක්, චම්පක රනවක නං සෑහෙන වැඩ කොටසක් කරපු කෙනෙක්, දුමින්දත් එහෙමයි, තිලංග කියන්නෙ හොද මොලයක් තියෙන කෙනෙක්, තිලංග බුද්ධාගමට වුනත් සෑහෙන සේවයක් කරපු කට්ටිය, රනිල්ට මිනිස්සු ඡ්න්දෙ දුන්න එජාපෙ නායක නිසා මිසන් වෙන හේතුවක් නිසා නෙවෙයි, රනිල් කියන්නෙ ලංකාවේ අසාර්තකම විපක්ශනාකයකා කිව්වොත් හරි, ෆොන්සේකාට ලැබිල තියෙන අඩු ඡන්ද ප්‍රමානයක් නං එයා විසින්ම කරගත්තු දෙයක්, තමුන්ගේම කට නිසා අද සරත් මේ තත්වෙට වැටුනෙ, "ෆොන්සේකා අති දක්ශ යුද නායකයෙක් නමුත් ඔහු මෝඩ දේශපාලන නායකයෙක්"
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    uba kiyapu serama hari
    ai bang wimal wadak nadda?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    විමල් කියවනව විතරයිනෙ, අද වෙනකං රටේ දියුනුවට කිසිම දෙයක් කරල නැහැනෙ

    eketh athak thiyanawa
    namuth machang miniha WAR ekedi minissunwa agittawala thibba
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    eketh athak thiyanawa
    namuth machang miniha WAR ekedi minissunwa agittawala thibba
    එහෙම බැලුවොත් යුද්දෙදි හමුදාවට නායකත්වය දුන්න ෆොන්සේකාටනෙ වැඩි ඡන්ද යන්න ඕන , ෆොන්සේකාට ඡන්ද ලක්ශයක් වත් නැහැ, ඒත් විමල්ට ලක්ශ තුනකට කිට්ටුයි, මිනිස්සු විමල්ට ඡන්දෙ දුන්නෙ මිනිහගෙ කතාව නිසා, බලමුකො කියෙව්ව වගේ වැඩක් කරයිද කියල
     
    charidee

    Member
    Oct 4, 2006
    1
    0
    0
    see the deference pachaya 280, 000. gannakota sf 98,000. this shows how people thinking.
    dont even think to serve this country. it is useless. only thing to do it be selfish and do own buisness. thats the realiti here.

    sri lankans are " kelehiguna nathi jathiyaki" as correctly said by Hon. anagarika Dharmapa.

    sf ta une ara wadurata wechchade. nodanna wada nokaran kiyanne ekai.