Airtel Sucks With FUP.......Mobitel & Dialog also
මා එයාර්ටෙල් පැමිනි කාලයෙම broadband ගත් කෙනෙකි පටන් ගත් කාලයේ අල එමටය....ටික කාලයකට පසු හොද සේවයක් ලැබිනි.....අනෙක් අයට වඩා ඔවුන් හොද සේවයක් සපයාවි යැයි මම සිතුවෙමි.......
එහෙත් හොද සේවයක් දෙන විට ඔවුන්ද අපට කොකා පෙන්වමින් FUP නම් ප්‍රොඩාවක් ගෙන ආවෙය....
අපි unlimited ගන්නෙ හාල් ගැරීමට නොව අපට එය අවශය බැවිනි....ඔවුන් තවමත් unlimited යයි කියමින් හරි හරියට සම්බන්දතාවයන් ලබා දේ.......
මා ඔවුන්ට කතා කල විට ඔවුන් කියන්නේ අපට එය අනවශය නම් ප්‍රදාන කාර්යාලයට ලිකිතව දැනුම් දිය යුතු බවය...ඔවුන් කතා කරන්නෙ අපි එය ඉල්ලා දමා ගත් එකක් ලෙසය...
ඉතින් අපි මේ ගැන හඩක් නැගිය යුතුය...ඔබටද මෙය ගැටලුවක් නම් ඔවුන්ට කතා කර විරෝදය පලකරන්න.......
කිසිම සමාගමක් දැනට පොරොන්දු වන පරිදි සේවයක් ලබා නොදෙයි.....
නිහඩව සිටියා ඇති....

Last edited:
] They r saying 7.2Mbps
lankawe witarai oya wage deal karanna puluwan!