Airtel Sucks With FUP.......

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
Airtel Sucks With FUP.......Mobitel & Dialog also

මා එයාර්ටෙල් පැමිනි කාලයෙම broadband ගත් කෙනෙකි පටන් ගත් කාලයේ අල එමටය....ටික කාලයකට පසු හොද සේවයක් ලැබිනි.....අනෙක් අයට වඩා ඔවුන් හොද සේවයක් සපයාවි යැයි මම සිතුවෙමි.......

එහෙත් හොද සේවයක් දෙන විට ඔවුන්ද අපට කොකා පෙන්වමින් FUP නම් ප්‍රොඩාවක් ගෙන ආවෙය....


අපි unlimited ගන්නෙ හාල් ගැරීමට නොව අපට එය අවශය බැවිනි....ඔවුන් තවමත් unlimited යයි කියමින් හරි හරියට සම්බන්දතාවයන් ලබා දේ.......

මා ඔවුන්ට කතා කල විට ඔවුන් කියන්නේ අපට එය අනවශය නම් ප්‍රදාන කාර්යාලයට ලිකිතව දැනුම් දිය යුතු බවය...ඔවුන් කතා කරන්නෙ අපි එය ඉල්ලා දමා ගත් එකක් ලෙසය...

ඉතින් අපි මේ ගැන හඩක් නැගිය යුතුය...ඔබටද මෙය ගැටලුවක් නම් ඔවුන්ට කතා කර විරෝදය පලකරන්න.......

කිසිම සමාගමක් දැනට පොරොන්දු වන පරිදි සේවයක් ලබා නොදෙයි.....

නිහඩව සිටියා ඇති....
 
Last edited:

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
machan FPU nemei FUP
Airtel discon karala Mobitel/Dialog wage HSPA conn ekak gaththa nam hari ne
nethnam ADSL or WiMAX wage fixed line ekak ganna..
HSPA hema ISP lagema FUP ekak thiyenawa
 

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
machan FPU nemei FUP
Airtel discon karala Mobitel/Dialog wage HSPA conn ekak gaththa nam hari ne
nethnam ADSL or WiMAX wage fixed line ekak ganna..
HSPA hema ISP lagema FUP ekak thiyenawa
ඔවු ඔවු ඒත් උන් දෙනකොට කියන්නෙ තව හොදට දෙනවා කියලනේ...ස්පීඩ් එක අඩු වුනාට පස්සේ.....වෙබ් පිටුවක් වත් ලෝඩ් වෙන්නේ නෑ බන්......වැඩ ඔක්කොම කොට උඩ
 

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan slt ganin ban oya mukuth karadarayak naha ney
    mama eeye mage 512kbps line eken 12 : 30 AM wage mama nida ganna yaddi
    tv shows dekak down wenan daala ndia gatta
    dekama deiyaney kyiala download wela thibba
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    machan slt ganin ban oya mukuth karadarayak naha ney
    mama eeye mage 512kbps line eken 12 : 30 AM wage mama nida ganna yaddi
    tv shows dekak down wenan daala ndia gatta
    dekama deiyaney kyiala download wela thibba
    ඒ ගැන සලකා බලන්න ඕන වගේ මටත් හිතෙනවා........
     

    gihanabhaya

    Junior member
  • Nov 13, 2008
    42
    2
    8
    Machan I'm using dialog mobile broadband unlimited ( 1499/=) . 1-5GB, I'm getting 4.3Mbps. [not MBps :) ] They r saying 7.2Mbps
    5 to 6 GB 384Kbps.
    After 6GB..... 64Kbps. After 6GB, sometimes its not downloading even a pictures in ELAKIRI :(
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    aththa kathawa ban!matatah epaa wela thiyanne! airtel ekata henagahapiya!!!!
    අපි බිලුත් ගෙවාගෙන චාටර් කන්න ඕනද....උන්ට බිල ගෙවන එක නම් මතකයි..එත් හොද සේවයක් දෙන එක මතක නෑ.....

    මුන් ඔක්කොම හොරු...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපි බිලුත් ගෙවාගෙන චාටර් කන්න ඕනද....උන්ට බිල ගෙවන එක නම් මතකයි..එත් හොද සේවයක් දෙන එක මතක නෑ.....

    මුන් ඔක්කොම හොරු...
    ow ban un sim dunne FUP daana kiyala nemei ne!:no:lankawe witarai oya wage deal karanna puluwan!:nerd::nerd:wena kohewath agreement eke thibune nethi dewal aluthen add karanna be!kotinma india walawath be!:angry::angry:
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    Machan I'm using dialog mobile broadband unlimited ( 1499/=) . 1-5GB, I'm getting 4.3Mbps. [not MBps :) ] They r saying 1.2Mbps
    5 to 6 GB 384Kbps.
    After 6GB..... 64Kbps. After 6GB, sometimes its not downloading even a pictures in ELAKIRI :(
    අපි කරබාගෙන හිටියොත් ...හැම දාම අපිට හුලන් තමා....මෙ වගේ තැන්වල අපි නිතරම උන්ගේ බොරුව කියමු...අපි එකතු වෙමු.....අපිට හොද දෙයක් කරන්න පුලුවන්...මුන්ට තරු පෙන්න...පුලුවන් හැම තැනම මුන්ගෙ හොර ගැන කියන්න...මුන්ට දැනෙන්න