දැන් ඡන්දේ ඉවර නිසා ඉක්මනින් ඔය මනුස්සයව එලියට දායි මචං
එඩිට්:
ඒකත් ෂුවර් නැහැ හැබැයි... මොකද මිනිහා පාර්ලිමේන්තුවට යනවනෙ...



mahinda MP kama ain karanna monava hari karaiii![]()
aniwaaහ්ම්... වෙන්න බැරි දෙයකුත් නෙවෙයි නේද...![]()
මිනිස්සු කියලා මොනවා කරන්නද බං... නඩුවත්, බඩුවත් අපේ නෙවෙයි නේ...
monava unath eva katha vada 


