Hmmmm.........
Dialog kohoma unath Mobitel nam horu thamay........( UPAHARA )
CELL TELL , etapasse TIGO itath passe ETISALAT.........
Customerslawa 3 parak wikka neda.......?![]()
use karanna danne nathi ewunta uphara boruwak wenna athi..magei , ape thaththage , ammage bill eka hama masema 360-390 athara..kawadaawath wadiwela na..man nam maluth kadanawa...
ethanin eha thawa kiyanna deyak na..mobitel is the best



![]()
@ NEGOMBO
![]()
[/QUOTE]ස්පීඩ් එකන්ම් හොදයි ඒත් FUP එක නිසා බාන්න බෑනේ වැඩිය.......10 GB පැන්න ගමන් පට්ට ස්ලෝ.....වෙබ් පේජ් එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ බාන කොට...උබලට FUP නැද්ද![]()
ලංකාවේ ඔය සමාගම් හැම එකක් ම පොරොන්දු වන පරිදි තම සේවය ලබා නොදේ.......එයයි ඇත්ත...හැබැයි අපෙන් හොදට ගාන කපාගනී......වැඩි මුදලක් අය කරගනිමින්....සේවාදායකයන්ට බොරු කියමින් තම කටයුතු කරගෙන යන්නේ ලංකාවේ පමනි.
ලංකාවේ broadband වල ඇත්තනම්....
වේගය හොදට ලැබෙන විට fair user policy ය unlimited download ලැබෙන විට ස්පීඩ් නැත.
කොහෙන් ගියත් උන් ලාබ ලබයි...අපි සූරා කෑමට ලක්වී ඇත.




