කෙල්ලන්ගෙ පතිවත බලන්න හිතාගෙන ඉන්න කොල්ලනි -
ඊට කලින් අවංකවම තමන්ගෙ පතිවත ගැන හිතපල්ලා - - -
තමන් කිසිම පවක් කර නැති කෙනෙක් පළවෙනි ගල ගහපල්ලා කියල ජේසුතුමන් කියු දෙය ගැන හිතපල්ලා - -
ශ්රී ලාංකික සංස්කෘතියට අනුව මමත් පීළිගන්නව ගෑනුළමයි පිරිසිදු විය යුතුයි කියල
BUT, It should not be a MUST !!!!
lolz I ain't Christian but I don't care the Virigin girls
all I care is if She can cook well then that's all


ලෝකෙ හරිම ලස්සන තැනක් වෙයිද 




