camc.naha.mama.oyava.jeewitha.kalema.balagannam.col.melamay 3 denek innava aiye
camc.naha.mama.oyava.jeewitha.kalema.balagannam.col.melamay 3 denek innava aiye
කනෙක්ෂන්ස්, ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් තමයි බන් ප්‍රධානම. එම නැත්තං ලක් එක. මුල් දෙක නැති වුනත් ලක් එකට අහම්බෙන් සෙට් වෙනව කලාතුරකින් සමහර උන්ට. ජොබ් කරන තැන් වලිනුත් සමහර වෙලාවට ඔහොම සුපිරි ඒව කැරකෙනව. මෙහෙමයි අරෙහෙමයි කියල නිශ්චිතව කියන්න බෑ අවස්ථාවෙ හැටියට වෙනස් වෙනව.Ehema ekak hoyagana widiyak kiyapanko![]()
සමහරවිට සොකඩ කෑල්ලකුත් ඇති ඇතුලේබයයි බන් නම කියන්න පොලිසියෙන් අල්ලන් යයිද දන්නේ නැහැ.![]()
සිරාවට. මෙතන reply දාලා තියෙන බහුතරයක් තමන්ට කිසිම value එකක් හදාගෙන නැතුව quality කෙල්ලෝ හොයනවා.වර්ජින් නම් දන්නෙ නෑ. ඒත් සෙක්ස් නොකරපු කෙල්ලො නං ඉන්නවා කලාතුරකින් හරි. මිඩ්ල්-හයි ක්ලාස් වල එඩියුකේටඩ් උන්. උන් ටිකක් ඩිමාන්ඩ් එකේ ඉන්නෙ. බොහෝවිට ප්‍රපෝසල් තමයි බඳින්නෙ. හදිස්සි නොවී හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි. හැබැයි තමන්ටත් ඒ කොලිටීස් තියෙන්න ඕනෙ. ලේසි නෑ.
සමාජ තත්වය, ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, සල්ලි,එඩියුකේෂන් තියෙන උන්ට ඕව ඔච්චර දේවල් නෙවෙයි බන්.(මං කියන්නෑ මේකෙ ඉන්න උන්ට ඒව නෑ කියල.) ඒත් ඒ ලෙවල් එකේ ඉන්න කෙල්ලොත් දන්නව චාටර් වුනොත් තමන්ටත් හරි හමන් තැනකට යන්න බෑ කියල. ඉතින් උන් ඩීසන්ට් පිට ඉන්නව. අනික ඔය ස්ටේටස් තියෙන කොල්ලොත් එක එක හාල් කෑලි එක්ක හැමිණිලා නෝන්ඩි වෙන්නෑ. ඔය බිස්නස් ක්ලාස් උන්ගෙ තියෙන කන්ටැක්ස් හරහ උන් හොයනව තමන්ගෙ දුව/ පුතා බඳින්නෙ කොයි වගේ එකෙක්ද/ එකියක්ද, තමන්ගෙ පවුලට ගැලපෙනවද,කෙනෙකුට අඳුන්වලා දෙන්න පුලුවන්ද, අම්මා තාත්තා කවුද, කොටින්ම කිව්වොත් තමුන් එක්ක එක මේසේ වාඩිවෙන්න සුදුසුයිද කියලා. එහෙම වෙන්න ඉතිං තමන් හොඳට ඉඳල තියෙන්න ඕනෙ. පඳුරක් පඳුරක් ගානෙ ලැගල හොඳ වැදගත් තැනක කසාදෙකට යන්න බෑ කියන දන්නෝ දනිති.සිරාවට. මෙතන reply දාලා තියෙන බහුතරයක් තමන්ට කිසිම value එකක් හදාගෙන නැතුව quality කෙල්ලෝ හොයනවා.
මෙන්න මෙයා ආයෙ ඇවිල්ලහැමෝම ඔයා, ඔයාගෙ දෙමව්පියො වගේ කියලා හිතනවා නම් ඒක ඔයාගෙ මෝඩකම![]()

සමාජ තත්වය, ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, සල්ලි,එඩියුකේෂන් තියෙන උන්ට ඕව ඔච්චර දේවල් නෙවෙයි බන්.(මං කියන්නෑ මේකෙ ඉන්න උන්ට ඒව නෑ කියල.) ඒත් ඒ ලෙවල් එකේ ඉන්න කෙල්ලොත් දන්නව චාටර් වුනොත් තමන්ටත් හරි හමන් තැනකට යන්න බෑ කියල. ඉතින් උන් ඩීසන්ට් පිට ඉන්නව. අනික ඔය ස්ටේටස් තියෙන කොල්ලොත් එක එක හාල් කෑලි එක්ක හැමිණිලා නෝන්ඩි වෙන්නෑ. ඔය බිස්නස් ක්ලාස් උන්ගෙ තියෙන කන්ටැක්ස් හරහ උන් හොයනව තමන්ගෙ දුව/ පුතා බඳින්නෙ කොයි වගේ එකෙක්ද/ එකියක්ද, තමන්ගෙ පවුලට ගැලපෙනවද,කෙනෙකුට අඳුන්වලා දෙන්න පුලුවන්ද, අම්මා තාත්තා කවුද, කොටින්ම කිව්වොත් තමුන් එක්ක එක මේසේ වාඩිවෙන්න සුදුසුයිද කියලා. එහෙම වෙන්න ඉතිං තමන් හොඳට ඉඳල තියෙන්න ඕනෙ. පඳුරක් පඳුරක් ගානෙ ලැගල හොඳ වැදගත් තැනක කසාදෙකට යන්න බෑ කියන දන්නෝ දනිති.
සමාජ තත්වය, ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක, සල්ලි,එඩියුකේෂන් තියෙන උන්ට ඕව ඔච්චර දේවල් නෙවෙයි බන්.(මං කියන්නෑ මේකෙ ඉන්න උන්ට ඒව නෑ කියල.) ඒත් ඒ ලෙවල් එකේ ඉන්න කෙල්ලොත් දන්නව චාටර් වුනොත් තමන්ටත් හරි හමන් තැනකට යන්න බෑ කියල. ඉතින් උන් ඩීසන්ට් පිට ඉන්නව. අනික ඔය ස්ටේටස් තියෙන කොල්ලොත් එක එක හාල් කෑලි එක්ක හැමිණිලා නෝන්ඩි වෙන්නෑ. ඔය බිස්නස් ක්ලාස් උන්ගෙ තියෙන කන්ටැක්ස් හරහ උන් හොයනව තමන්ගෙ දුව/ පුතා බඳින්නෙ කොයි වගේ එකෙක්ද/ එකියක්ද, තමන්ගෙ පවුලට ගැලපෙනවද,කෙනෙකුට අඳුන්වලා දෙන්න පුලුවන්ද, අම්මා තාත්තා කවුද, කොටින්ම කිව්වොත් තමුන් එක්ක එක මේසේ වාඩිවෙන්න සුදුසුයිද කියලා. එහෙම වෙන්න ඉතිං තමන් හොඳට ඉඳල තියෙන්න ඕනෙ. පඳුරක් පඳුරක් ගානෙ ලැගල හොඳ වැදගත් තැනක කසාදෙකට යන්න බෑ කියන දන්නෝ දනිති.
අනිවා. හුඟක් උන් හිතන්නෙ දකින දකින එකත් එක්ක යෑම අරුම පුදුම මාර ත්‍රිල් වැඩක් විදිහට. ඒත් ඩිමාන්ඩ් එකත් තියෙද්දි තමුන්ගෙ රෙස්පට් එක තියාගෙන සද්ද නැතුව ඉන්නව කියන්නෙ අමුතුම වයිබ් එකක්. ඒකෙන් එන ගැම්ම මරු.(මවාගත්ත/පුම්බගත්ත පුහු මහන්තත්තකම නෙවෙයි.)ඒක මිනිස්සුන්ගෙ ඇතුලෙන්ම එන එකක් බන්.නිකං විස්වාසෙ වගේ දෙයක්. අත්විඳලම බලන්න ඕනෙ ඒක ඉතිං.ඩිසන්ට් වීමේ වාසි තියෙනවා කෙල්ලෝ, කොල්ලෝ හැමෝටම. මටත් හොඳ බිරිඳක් ලැබුනා.
පුදුමයි ඕක තේරෙන එක්කෙනෙක් හරි මේකෙ හිටියා.
අනිවා. හුඟක් උන් හිතන්නෙ දකින දකින එකත් එක්ක යෑම අරුම පුදුම මාර ත්‍රිල් වැඩක් විදිහට. ඒත් ඩිමාන්ඩ් එකත් තියෙද්දි තමුන්ගෙ රෙස්පට් එක තියාගෙන සද්ද නැතුව ඉන්නව කියන්නෙ අමුතුම වයිබ් එකක්. ඒකෙන් එන ගැම්ම මරු.(මවාගත්ත/පුම්බගත්ත පුහු මහන්තත්තකම නෙවෙයි.)ඒක මිනිස්සුන්ගෙ ඇතුලෙන්ම එන එකක් බන්.නිකං විස්වාසෙ වගේ දෙයක්. අත්විඳලම බලන්න ඕනෙ ඒක ඉතිං.
![]()
![]()
ඔව් බන්. චාන්සස් නම් ඇවිල්ලා තියෙනවා සහ එනවා ඕන තරං. සමහරු මට පළු යන්න බැනලත් තියෙනව අවස්ථා ගත්තෙ නෑ කියල.(මම එහෙම උස මහත සුදු එකෙකුත් නෙවෙයි. ඇවරේජ් එකෙක්.) සමහරු කතා කරන්න ට්‍රයි කරල හරි ගියෙ නැති ඒවත් ඉබේ ටැකල් වෙලා තියෙනව. ඒත් අදටත් ඒ හැම එකීම friend Zone විතරයි. හැබැයි මනුස්සයො විදියට පුළුවන් ඕන උදව්වක් කරනව පස්සෙ උදව් ගන්න බලාපොරොත්තුවක් නැතුවම. උන් උදව් කලත් එකයි මට නැතත් එකයි. ඔෆිස් එකේදි උනත් කෙල්ලො ඕන එකෙක් මාත් එක්ක තනියෙන් උනත් යන්න එනව. උන්ට මාර ෂුවර්. හේතුව මොකද්ද කියන්න මමවත් දන්නෙ නෑ.ඇඟටම ආපු කෙල්ලෙක් එක්ක ඩිසන්ට්, දුරස් මිත්‍රත්වයක් තියාගෙන හිටියා. (ඒකිට මෝල වැඩියි, කපටි) එයාගේ දුර නෑදෑ කෙනෙක් තමයි මම බැන්දේ. කොහොමද අරකිගේ අතකින් වත් අල්ලලා තිබ්බා නම්...(කාර් ඒකෙ දාගෙන යනවා පාරේ හිටියොත්, වෙලාවකට කතා කරලත් එනවා මම යන වෙලාවට)
දැන ගන්න ලැබෙයි, ළමුන් ලැබුණ දාට.ඔව් බන්. චාන්සස් නම් ඇවිල්ලා තියෙනවා සහ එනවා ඕන තරං. සමහරු මට පළු යන්න බැනලත් තියෙනව අවස්ථා ගත්තෙ නෑ කියල.(මම එහෙම උස මහත සුදු එකෙකුත් නෙවෙයි. ඇවරේජ් එකෙක්.) සමහරු කතා කරන්න ට්‍රයි කරල හරි ගියෙ නැති ඒවත් ඉබේ ටැකල් වෙලා තියෙනව. ඒත් අදටත් ඒ හැම එකීම friend Zone විතරයි. හැබැයි මනුස්සයො විදියට පුළුවන් ඕන උදව්වක් කරනව පස්සෙ උදව් ගන්න බලාපොරොත්තුවක් නැතුවම. උන් උදව් කලත් එකයි මට නැතත් එකයි. ඔෆිස් එකේදි උනත් කෙල්ලො ඕන එකෙක් මාත් එක්ක තනියෙන් උනත් යන්න එනව. උන්ට මාර ෂුවර්. හේතුව මොකද්ද කියන්න මමවත් දන්නෙ නෑ.
Karanna deyak na bn owa ohoma thamaikella ubta loyalda balapn wate yana ekak nm badinna epa past awussa awussa ahannna yanna epa ubatama thama passe hitha riddaganan wenne
matath me dan kali 2k set wela thiyenne non virgin ekai virgin ekai. Non virgin eka nm sapa denawa kan walin dum enna 🥹 virgin kellage first love eka mn e paththa thama unlock une na
habai mn hithanne na arakita compete karanna puluwan kiyala e paththen. Aye ithin next level sex nm.
Mata dan hitha ganna ba mokadda thoraganne kiyala athe gahala inna welawata hithuwath nom virgin eka feel wenawa wadi 🥹
උන්ටම කියද්දි නිකන් සාමූහිකයි වගේ...පතිවත
----------
පිරිමින්ගෙන්
රැකගෙන
උන්‍ටම
පුදන..![]()

ඊයා... අර කසිප්පු මන්ත්‍රී තුමාගෙ කතාව පාඩම් කොරගෙනඉට්ස් අ බිග් කුච්චන්!
පිරිමින්ගෙන් කියනකොටත් සාමූහිකයිනෙ. ඒකයි උන්ටම කියලත් සාමූහිකවම දැම්මෙ..උන්ටම කියද්දි නිකන් සාමූහිකයි වගේ...
බහුවචනෙන් පුදනවා වගේ...

යකෝ ගියානම් හැන්ගිලා ඉදපන්කො. @Heshan Daminda වගේ. මන් බොලාගේ පොටො එකත් හොද ගානකට විකුනන්න හැදුවෙ. කී දෙනෙක් ඉල්ලුවද.පිරිමින්ගෙන් කියනකොටත් සාමූහිකයිනෙ. ඒකයි උන්ටම කියලත් සාමූහිකවම දැම්මෙ..![]()
