සම්මත ක්රමය තමයි පුරුදුවෙන එක හොඳ.![]()
සම්මත ක්රමය නෙවෙයි ශම්මි අක්කෙ ලේසි සහ හොඳ ක්රමයට පුරුදු වෙන එක නේද හොඳ

මෙන්න මේ ටික නං සහතික ඇත්ත.පන්ඩිතකං පෙන්නන්න බහුබූත කලාම ඉගෙනගන්න අය තමයි දුක් විඳින්නේ![]()
සිරාවට

මම ඒක යූස් කරලා නෑ, මමත් මදුරගේ එක පාවිච්චි කරන්නේ
Join the club. මම ඔය සොෆ්ට් එක ගැන වෙනම Thread එකකුත් දැම්ම ඒ කාලෙ

ඒ සොෆ්ට් එක මට අඳූන්නල දුන්නෙ අපේ අයිය. මෑන්ස් EK post දාල තියෙන්නෙ 101 ඒකත් සිංදු ඩවුන්ලෝඩ් කරන්න ඕන නිසා

නාකියන්ටයි, කොනකපාලටයි, ලොක්කන්ටයි


Maaa rakka ley