BAN gazaly !!

Status
Not open for further replies.

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
සත්යය වෙනුවෙන් හඩ නැගූ
තහනමට ලක් වූ වන්ටත්
නොවුවන්ටත්.
මා ගේ
ප්‍රනාමය.

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
 
  • Like
Reactions: Amalka101
Nov 24, 2008
14,813
575
0
78
ගැසලි බෑන්, ඒකයි කට්ටිය සුවසේ විසිරගියේ, මේ ත්‍රෙඩ් එක කෝල්ස් කරොත් හොදයි :yes:
මම ත්‍ර්ඩ් එකේ මුල ඉදන්, අගටම හිටියා....
මට අන්තිමට හැගුනදේ මම පෝස්ට් කලා...
ඉතුරු උනේ කළකිරීමක් විතරයි.....

ගුඩ් නයිට්.
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Min mathuwatath mewan waradhi kriya nowenawanam hodai .anith aagam walata insult karanna uthsaaha ganna ayata meyka hodha paadamak.min passey oonama aagamakata kawruhari member kenk insult karoth eey wenuwen aagam beydha nobala nagee sawoma nagee sitiy yay balaporotthuwenwa.

Ey Sadhaha GT gey awadhaanaya wadiyen yomukaranna kiya illa sitinawa.

Oba samata Devi pihitai!

Jaya Srilanka!

 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම ත්‍ර්ඩ් එකේ මුල ඉදන්, අගටම හිටියා....
මට අන්තිමට හැගුනදේ මම පෝස්ට් කලා...
ඉතුරු උනේ කළකිරීමක් විතරයි.....

ගුඩ් නයිට්.

ඔබ සිලුදෙනාගේ උදව්වලට ස්තුතිවන අතර, මේ ත්‍රෙඩ් එකේ තව පෝස්ට් නොදා ඉන්නවනම් මා එය අගයකරමි, තව තවත් වුන පරන දේවල් ගැන හිතල වැඩක් නැහැ

Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment.
Buddha



On life's journey faith is nourishment, virtuous deeds are a shelter, wisdom is the light by day and right mindfulness is the protection by night. If a man lives a pure life, nothing can destroy him.

Buddha

සියලුදෙනාටම තෙරුවන් සරණයි !!

 
  • Like
Reactions: aragon
Status
Not open for further replies.