අනේ හත්වලමෙ මේ මොකද මූට උනේ.......???
අර රු 50,000 මොනිටොර් එකෙන් වැඩ කරනකොට පුරුදු නැතිකමට මූ අතින්ම උනාද දන්නෙ නෑ.........
මචන් මම කියන්නම් වැඩක් උඹ රු 50,000 මොනිටොර් එක රු 10,000 ට විකුනල beheth beepan![]()
ඔව් මචන්.මූ ඒ පොස්ට් එක දැම්මෙත් මහ ජරා විදියට... ඒත් දැන් වෙලා තියෙන දේ.....



uhhhhhhhhh
I will add more...