KASUN KALHARA ~~Song Requests~~

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ අහන් ඉන්න හෙනට හිට් වීගෙන යනවනෙ :P

    ඔව් බං අර දෙරණ එකේ කිව්වට පස්සේ හැමෝම හොයනවා :P
    කලිං තිබ්බේ යූ ටියුබයේ විතරයිද කොහෙද?

    මමත් සින්දුවක් කරලා ඕකට යන එකෙක්ට කියලා සිං කරගත්තොත් එහෙම වැඩේ ශුවර් :lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුලු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ


    පට්ට කාලෙකට පස්සේ ඇහුවේ :D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුලු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ


    පට්ට කාලෙකට පස්සේ ඇහුවේ :D
    තාම මේකෙ ඔරිජිනල් එම්පී3 එකක් ආවෙ නෑනෙද??:nerd:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මේ ත්‍රෙඩ් එකේම තිබුනා හැබැයි රේඩියෝ
    ඔව් මගේ අප්ලෝඩ් එකුත් තියෙනවා එලකිරි ත්‍රෙඩ් එකක
    ඒකෙ ඩවුන්ලෝඩ් කවුන්ට් එක 300+ ලොල්
    පට්ට මෙලඩිය බන් :D

    ඔව් සශිකාගෙ ඇල්බම් එකක් රිලීස් උනාම ඔරිජිනල් එක ගන්න වෙන්නෙ :nerd:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අඩෝ අහන් ඉන්න හෙනට හිට් වීගෙන යනවනෙ :P

    ඔව් බං අර දෙරණ එකේ කිව්වට පස්සේ හැමෝම හොයනවා :P
    කලිං තිබ්බේ යූ ටියුබයේ විතරයිද කොහෙද?

    මමත් සින්දුවක් කරලා ඕකට යන එකෙක්ට කියලා සිං කරගත්තොත් එහෙම වැඩේ ශුවර් :lol:

    ඔව් බං පට්ට ට්‍රැක් එක
    එල තමා
    දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකෙ ගියාම තමයි මාත් ඇහුවෙ