SLT ADSL Web Filters???

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Apoo oya waliya nawaththa gannawada :angry::angry::angry::angry: 1 Mb/s or 2 Mb/s or even 512 kb/s unath net yanna puluwanne
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    සිරවට උන් හිතං ඉන්නවා උන් 1mbps නිසා බැන් කරන්නේ නැ කියලා :lol:

    දැන් ඌ 2Mbps කරන්නෙ යන්නෙ සෙක්සි එල් කේ යන්න පුලුවන් වෙයි කියල හිතාගෙන වෙන්න ඇති ඉහි ඉහි... :rofl: :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    පොශ් උනත් වැඩක් නෑනෙ බෑන් උනානම් :lol:
    බෑන් උනාම සුනඛ පෝතකයො වගේ :P

    @තිලා- ඔව් ඔව් හෝම්පේජ් තිබ්බමයි අපිටත් පේන්නෙ :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    reputation_neg.gif
    SLT ADSL Web Filters??? 04-15-2010 07:38 PM :no:
    කවුද මී හරකෙක් මේක වලියක් කියල හිතල මට සලකල :lol::lol::lol::lol:
    හපෝ
    මේක ඇති නේ :lol:
    අමාරුවෙන් අද කොටු 5 පුරෝගත්තෙ:lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    දැන් ඌ 2Mbps කරන්නෙ යන්නෙ සෙක්සි එල් කේ යන්න පුලුවන් වෙයි කියල හිතාගෙන වෙන්න ඇති ඉහි ඉහි... :rofl: :P
    සෙක්සි එල් කේ යන්න මේකෙනුත් පුලුවන් බන් :P
    ලන්කාඔයිල් තියෙන්නෙ බම්බුවටයැ :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හපෝ
    මේක ඇති නේ :lol:
    අමාරුවෙන් අද කොටු 5 පුරෝගත්තෙ:lol::lol:

    :lol::lol::lol::lol:
    matath lagadima baba hambei ehenam :rofl:
    හුගක් උන් දන්නෙ නෑනෙ බන් උබල අපි සෙට් එක හොද යාලුවො කියල :lol::lol::lol: උන් හිතන්නෙ මේ වලි කියල, අනේ අපොයි :lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    reputation_neg.gif
    SLT ADSL Web Filters??? 04-15-2010 07:38 PM :no:
    කවුද මී හරකෙක් මේක වලියක් කියල හිතල මට සලකල :lol::lol::lol::lol:

    මොන රෙද්දක්ද මන්දා :oo:
    මටත් ලැබිලද දන්නේ නැ

    දැන් ඌ 2Mbps කරන්නෙ යන්නෙ සෙක්සි එල් කේ යන්න පුලුවන් වෙයි කියල හිතාගෙන වෙන්න ඇති ඉහි ඉහි... :rofl: :P

    ගොනා කියලා මසට දෙන්න යැ :rolleyes:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    හුගක් උන් දන්නෙ නෑනෙ බන් උබල අපි සෙට් එක හොද යාලුවො කියල :lol::lol::lol: උන් හිතන්නෙ මේ වලි කියල, අනේ අපොයි :lol:

    උන් බලනව ඇති රෙප් එකක් වත් අඩු කරල මෙ වලිය නවත්තන්න ඔනෙ කියල > ෆේල් :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උන් බලනව ඇති රෙප් එකක් වත් අඩු කරල මෙ වලිය නවත්තන්න ඔනෙ කියල > ෆේල් :lol:
    :lol::lol::lol::lol:
    වලිය කොහෙන්ද අපි නැවත්තුවෙ :dull::dull: ආ මහේශ්ගෙ කෑලේ ඉන්ටර්නෙට් :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    තැන්කූ :P

    @ගිහාන්- අඩෝ සිරාවට බන් අනිවා අපි ගැන නොදන්න එකෙක් වෙන්න ඕනි:lol:
    Easia එකේ ෆෝටෝ දැකල නැතුව ඇති :P:P