SLT ADSL Web Filters???

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
හිකාස්.... මෙන්න මු Warez-BB වල IP එක් cover කරල :lol:
අඩො ඔය උබේ IP එක නෙමේ site එකේ IP එක :rofl:

ඔන්න උබෙ හන්ගපු IP එක 119.42.146.34 :D

ගරාජ් කාරයො දන්න IT LMAO :P:P
මට ඔය IP පේන්න බෑ :lol: වරෙන්කො තොපිලත් රේසින් කාර් එකක් අරගෙන :no: ( මොනව වුනත් මනුස්සයෙක්ට මෙහෙම බයිටක් දෙන එක කැතයි නේද ) :angry:
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    මට ඔය IP පේන්න බෑ :lol: වරෙන්කො තොපිලත් රේසින් කාර් එකක් අරගෙන :no: ( මොනව වුනත් මනුස්සයෙක්ට මෙහෙම බයිටක් දෙන එක කැතයි නේද ) :angry:

    Harima soochaneeya scene ekak :lol:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මට ඔය IP පේන්න බෑ :lol: වරෙන්කො තොපිලත් රේසින් කාර් එකක් අරගෙන :no: ( මොනව වුනත් මනුස්සයෙක්ට මෙහෙම බයිටක් දෙන එක කැතයි නේද ) :angry:

    උබල පාරෙ නම් යනව පප්පලට බය නැතුව එකසිය ගනන් වල වලට :oo:
    IP එකට තමා බය :rofl:
    අඩෝ එහෙම IP එකෙන් හොයන් එනව නම් අටුල දැන් වැලිකඩ :lol:

    sorry bang bite una nam :sorry: :love: ;)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උබල පාරෙ නම් යනව පප්පලට බය නැතුව එකසිය ගනන් වල වලට :oo:
    IP එකට තමා බය :rofl:
    අඩෝ එහෙම IP එකෙන් හොයන් එනව නම් අටුල දැන් වැලිකඩ :lol:

    sorry bang bite una nam :sorry: :love: ;)
    හහා කියන්ඩ බෑ
    අටුලයා බායි ආයුබොවන් කිව්වෙ වැලිකඩ ඉඳන්ද කවුද දන්නෙ :baffled:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ශික් බන්, විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :baffled: ජිහාඩ් කාරයෙක් දැක්කනං මම ඉවරයි :baffled:

    :lol::lol:

    Harima soochaneeya scene ekak :lol:

    sirawta ban. Garaj kaarayo ekathu karala IT class ekak daanna ne wela thiyenne :lol:

    පික්ශු හැදෙයි... එකාට එකා බයිට් වෙනවා

    apoo onna api maaru :no: :dull::baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka
    we've blocked a large Sri Lanka IP range so if you connect with Sri Lanka IP, you will have to use a proxy or VPN for now.

    BY Wentworth
    Very Important Pirate
    index.php

    index.php

    Joined: 17 Sep 2006
    Posts: 6248
    Location: A Pirate Bay

    onna okai wela thiyenne :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උබල පාරෙ නම් යනව පප්පලට බය නැතුව එකසිය ගනන් වල වලට :oo:
    IP එකට තමා බය :rofl:
    අඩෝ එහෙම IP එකෙන් හොයන් එනව නම් අටුල දැන් වැලිකඩ :lol:

    sorry bang bite una nam :sorry: :love: ;)
    අනේ දෙය්යනේ මුගෙ ඔලුවට බකාඩි බෝතලය්ක්ම වැටියන් :angry::angry::angry: (හිස් එකක්)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    ශික් බන්, විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :baffled: ජිහාඩ් කාරයෙක් දැක්කනං මම ඉවරයි :baffled:

    Mamanun wadiya scene eka gana danne nathi hinda kata piyan hitiya :lol: I don't even know what Warez-bb is :lol: I'm gonna add you on FB now :rofl:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    අනේ දෙය්යනේ මුගෙ ඔලුවට බකාඩි බෝතලය්ක්ම වැටියන් :angry::angry::angry: (හිස් එකක්)

    හිස් :oo::angry:

    ඔය කෙහෙල්මල් දන්නෙ නැති වුනාට IT වලට BSC එකක් තිබේ :P තව MCP, MCSA and MCSE qualified :lol::lol::lol:

    පිස්සු කොල්ලෙක් නෙ :cool:
    තව නැද්ද GPRS , MMS , Disk break , power steering ehema ?? :rofl: