ඕකනේ කියන්නේ බෑ කියලා.......
මම එනකොට කවුරුත්ම නෑ.......
පවතින වාතාවරණයට අනුව ඉහත කී ප්රශ්නයට විසදුම් දෙකක් පවතියි....
1. Teena@ නංගි තව GirlZලා හොයාගන්න ඕනි.
2. නොමැතිනම් 13:13 පිළියමට යන්න ඕනි.
13:13 පිළියමේදී
අපේ Fire_Bird මහත්මයාගේ අකමැත්තක් නොමැතිනම් අලුත් Thread එකක් පටන් ගමු....
Fire_Bird මහත්මයා අකමැතිනම් සාකඡ්චා මාර්ගයෙන් මේ Thread එකම Convert කරගනිමු....
යන්න GIhan GTR වන මාගේ අදහසයි........
13 වන සංශෝධනය වගේ එකක් ද ඔය 13:13 පිලියම...

7515
